1. W

    මා දැල් Help

    අනේ මාතර /ගාල්ල /කළුතර කට්ටිය නැද්දෝ ???? ගාලු පාරේ යන්නේ නිදා ගෙනදෝ????? උදවු ... උදවු .....
  2. W

    Business help....

    පොඩිම ලෙවල් එකේදී Furnace නැත. වලක් කැපුවා, පොල් කටු දැම්මා, ගිනි තිබ්බා, දුම් ගැහුවා, බැනුම් ඇහුවා, සද්ද නැතුව සල්ලි ටික හොයා ගත්තා.
  3. W

    Business help....

    එහෙම නෑ, පොඩිම ලෙවල් එකෙන් කරනවා නම් Rs 10000 ත් OK. හැබැයි වටේ පිටේ අඟලෙන් අගලට ගෙවල් තියන ප්‍රදේශවල මේක කරන්න බෑ. මිනිස්සු කම්ප්ලේන් කරනවා.
  4. W

    six pack motivation

    ත්‍රෙඩ් එක නම් නියමයි. එකම අවුල තියෙන්නේ රූප මොකුත්ම පෙන්නේ නෑ.
  5. W

    Business help....

    පොල් කටු වලින් අක්ටිවේටඩ් කාබන් නිෂ්පාදනය, අන්නාසි/ඉඟුරු/කෝලිකුට්ටු කෙසෙල් වගාව.
  6. W

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    මටනම් වැඩේ කරන හැටි එච්චරම තේරුනේ නෑ. එත් මහන්සිවෙලා ත්‍රෙඩ් එක දාල තියනවා. ස්තුතියි !
  7. W

    මා දැල් Help

    thanks a lot! time eka (roughly) kiyanna puluwanda?
  8. W

    මා දැල් Help

    ලොකු උදවුවක්. හෙට එහෙනම් කියන්න.
  9. W

    මා දැල් Help

    දකුණු පළාතේ ඕක නිශ්චිතවම තියන තැන් කියන්න පුලුවන්ද ?
  10. W

    මා දැල් Help

    යාළුවො කට්ටිය මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද ? දැනටත් මාදැල් මගින් මාළු අල්ලන ස්ථාන ඔයාල දන්නවා නම් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? එක තැනක් තමයි ගාල්ලේ නේවි කැම්ප් එක ළඟ. ඒ වගේ ඔයාල දන්නා තවත් තැන් මොනවද ?
  11. W

    Ashawari - Oshadi Himasha Chavindi

    පායාසි නිරයේ උපදින්න යන කෙනෙක්.

    No contents