සින්දුවක්_කියන්න_ඕනේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සින්දුවක්_කියන්න_ඕනේ

මචන් මට ලොකුස් උදවුවක් දීපන්. මට ලොකු ආසාවක් තියනවා සින්දුවක් කියන්න. මට එත් මියුසිකල් ඉන්ට්‍රුමන්ට්ස් නැහැ. සින්දුවක කටහඬ අයින් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියනවද . කටහඬ ඉවත් කරලා මගේ කටහඬ ඇතුලත් කරන්න ඕනේ.
 
Last edited:

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉස්සර නම් මම ඔහොම ආතල් එකක් ගත්ත මතකයි.ඒත් සොෆ්ට්වෙයාර් එක මතක නෑ බන් :sorry: 100% නම් කටහඬ අයින් උනේ නෑ.ඒත් ඒ තරම් අවුලක් උනේ නෑ.කොහොමත් මගෙ වොයිස් ඇඩ් වෙද්දින් අර කටහඬ ඇහෙන එක අඩු උනා.එයිට වැඩිය හොඳයි මෙන්න මේකෙන් ඩවුන් කරලා වොයිස් එක මික්ස් කරපන් . උබට ක්‍රමයක් අහු උනොත් මටත් කියපන් :rolleyes:

     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    මහා ආර්ථික මොලේ රනිල් දෑන් කියනවා තිත්ත බෙහෙත් ඕනෑලු ආර්ථිකේ ගොඩ ගන්ඩ. තිත්ත බෙහෙත් කියන්නෙ බඩු මිල , වතුර බිල්, ලයිට් බිල් ඈතුලු සියළු බිල් වෑඩි කරීම. ඒ උනාට චන්දෙට කලින් කිව්වෙ ඕනි තරන් යාළු සුද්දො ඉන්නවා වොක්ස්වගන් එනවා ගූගල් ආවා ටික දවසකින් රටම ගොඩ කියලනෙ. ඈයි පහුගිය ආන්ඩුව කාලෙ හොර කන් කර කර හිටපු රුපියල් කෝටි බිලියන ට්‍රිලියන වලින් දෑන් ඉතුරු වෙනවා ඈතිනෙ. රතු අලි පෑටියට කිව්ව නන් ඉතුරු වෙන ගාන ගනන් හදලා දෙයි. -
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    කොහොමත් සිංදුවෙන්නෙ උබලා බ්‍රේන් වොෂ් කරන්න දක්ෂ... ඇයි කසුන් කල්හාර එහෙම සිංදු කියන්න බැහැ කියනවද දැන් මේ උබව අරන් තියෙන්නේ :lol::lol: