දැවැන්ත කඩා වැටීමක අසුබ පල

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දැවැන්ත කඩා වැටීමක අසුබ පල

    MS03282016BR_1.jpg

    ජනපති මෛත්‍රීපාල විසින් පසුගිය දා ලංකාවට පැමිණි ඇමරිකානු නාවුක හමුදාවට අයත් බ්ලූ රිජ් නම් යුධ නෞකාවට ගොඩ වීම ලංකා විදේශ ප්‍රතිපත්ති අංශයේ දැවැන්ත කඩා වැටීමක අසුබ පල පෙන්වන්නකි. මෙය දැනට විදේශ අමාත්‍යාංශයේ මතු වී ඇති රනිල්-මංගල-මෛත්‍රී පිල්වල එකිනෙකාට එරෙහි කඹ ඇදීම ඇමරිකාව විසින් ප්‍රයෝජනයට ගත් අවස්ථාවක් ලෙස ද දැකිය හැකි ය. එවන් අරාජික පසුබිමක ඇත්ත වශයෙන් ම නැව ලංකාවට පැමිණීම හා ජනපතිවරයා ඊට ගොඩකිරීම සැලසුම් සහගත ව කළ ඇමරිකානු මෙහෙයුමකි. ඇමරිකාවට ඉන් අවශ්‍ය වූයේ චීනයට පණිවුඩයක් යැවීම ය. දැන් ලංකාව අප දිනාගෙන ඇති බව චීනයට කීම ය.
    MS03282016BR_2.jpg

    මෛත්‍රීපාල ඊට හසුවිය. ඔහු සතුව නීරෝගී උපදේශකයින් සිටියා නම් කලාපයේ මෙන් ම අද ලෝකයේ ම ආර්ථික ජනන යන්ත්‍රය මතු නොව අපගේ දුක සැප දෙකේ දීම වෙනස් නොවූ මිතුරු චීනය උරණ කර ගනිමින් මෙවන් පුස් වෙඩිවල උණ්ඩයක් වීමට ශ්‍රි ලංකා ජනපතිවරාට ඉඩ දෙන්නේ නැත. ඇමරිකානු තානාපති අතුල් කෙචප් ඉතා සූක්‍ෂම ලෙස ක්‍රියා කරමින් ලංකාවේ නොබැඳී විදේශ ප්‍රතිපත්තිය ජනපතිවරයා ලවා ම කෙළසීමට ඉඩ දීම අපි හෙළා දකිමු.

    MS03282016BR_3.jpg


    by Mahinda Pathirana
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    කතාව ඇත්ත වුනත්
    කොපමණ අසුබ වුනත්
    රටේ අවාසනාවට යහාපාලනය
    නිර්මාණය කරපු උන්
    උන්ට චන්දය දුන්න උන්
    අද නැත්නම් හෙට
    ගොබ්බ නුගත් සිරිසේන යහාපාලනයක් කරාවි යැයි හීන දකින උන් ඔක්කොම මානසික ලෙඩ්ඩු .
    එකෙක්වත් නැහැ හොද කල්පනාවක් තියෙන නිරොගියි කියල පිළිගන්න පුළුවන් එකෙක්.
    මෙයින් ජය ලබන්නේ
    ඇමරිකානුවන් , ඉන්දියන් කාරයින් හා දෙමළ ඩයස් පොරාව සමග මුස්ලිම් අන්තවාදයයි.
    මේ යහාපාලනය කරන උනුයි
    ගෙනාපු උනුයි ඔක්කොම පිස්සෝ .
    මුං ඔක්කොම මුල්ලේරියාව හොස්පිට්ල් එක ඇතුළට දාල දොරවල් වහල කියන්න ඕන
    කරපියව් තොපේ යහාපාලනය
    මෙන්න මේක ඇතුළේ ඉදගෙන කියල
    .
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    කතාව ඇත්ත වුනත්
    කොපමණ අසුබ වුනත්
    රටේ අවාසනාවට යහාපාලනය
    නිර්මාණය කරපු උන්
    උන්ට චන්දය දුන්න උන්
    අද නැත්නම් හෙට
    ගොබ්බ නුගත් සිරිසේන යහාපාලනයක් කරාවි යැයි හීන දකින උන් ඔක්කොම මානසික ලෙඩ්ඩු .
    එකෙක්වත් නැහැ හොද කල්පනාවක් තියෙන නිරොගියි කියල පිළිගන්න පුළුවන් එකෙක්.
    මෙයින් ජය ලබන්නේ
    ඇමරිකානුවන් , ඉන්දියන් කාරයින් හා දෙමළ ඩයස් පොරාව සමග මුස්ලිම් අන්තවාදයයි.
    මේ යහාපාලනය කරන උනුයි
    ගෙනාපු උනුයි ඔක්කොම පිස්සෝ .
    මුං ඔක්කොම මුල්ලේරියාව හොස්පිට්ල් එක ඇතුළට දාල දොරවල් වහල කියන්න ඕන
    කරපියව් තොපේ යහාපාලනය
    මෙන්න මේක ඇතුළේ ඉදගෙන කියල
    .

    :yes::yes::yes::yes::yes::yes:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කාලෙකට උඩදී සුජීව සේනසිංහ කියනව ඇවන්ගාර්ඩ් අදායමෙන් අපේ රටේ අයවැය පරතරය පවා පියවන්න පුළුවන්... නාවික හමුදාවට ගත්තට පස්සෙ පළවෙනි මාසේ අදායම ලක්ෂ 70ක්, රන්ජන් රාමනායක FB පොස්ට් එකකුත් දානවා... ජවිපය ලොකු උවමනාවකින් කථාකරනවා ඇවන්ගාර්ඩ් එකට විරුද්ධව, අද කවුරුත් අදායම ගැන කියන්නෙත් නෑ, කාටවත් දඩුවම් දුන්නෙත් නෑ වැරදි තියෙනවනම්, නමුත් පේන විදියට ඒ අදායම නම් ඉවරයි... රටට සල්ලිත් නෑ.. තිබ්බ අදායමුත් නෑ... රටේ ආරක්ෂාවත් නෑ... වත්තල පැත්තෙ මංතීරුත් නෑ... ජාතිය ඇමතීමේ ඉවරයකුත් නෑ... හපොයි මොලයක් කල හරියක්....
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    මේ සැරෙ පඩි දෙන්නවත් පුළුවන් විදිහෙ ආර්ථිකයක් මුන්ට නැහැ බන්.. රජයේ සේවකයින්ටත් ලස්සනට අවුරුදු කන්න පුළුවන් කියලයි ආරන්චිය... :lol::lol:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂවරුන්ට උන්ගේ හිතේ තියෙන බය නිසා හටගත් වෛරය නිසා බව ඇත්ත .
    කප්පරක් බොරු කියා මිනිසුන් රවටා දිනාගත් බලය කොයි මොහොතක හෝ ගිලිහී යාවි යැයි
    උන්ගේ හිතේ තියෙන බය උන් පිස්සන් බවට පත් කොට තිබේ .
    මෙහි අවසානය උන්ගේම අවසානය මිස රාජපක්ෂවරුන්ගේ නොවේ .
    මන්ද මේ සල්ලි මිනිසුන්ගේ බදු සල්ලි මිස දේශපාලුවන් ගේ පෞද්ගලික සල්ලියක් නොවේ.
    වෙන විකල්ප තිබියදිත්
    රාජපක්ෂවරුන්ට ගහන පහර රටට ගසා වැඩ වරද්දා ගන්නේ උන්ම මිස වෙන කවුරුද...
    අරලියගහ ගහ මන්දිරයේ මහින්දගේ සාටකේ පාට මල් පැල ටික ගලවා විසි කරපු කාලකන්නි
    මේ රට ගෙනියන්නෙ කොහේටද යන්න මුන්ට චන්දය දී පත් කර ගත් Jvp ඇතුළු මොඩ අමන මිනිසුන් සොයා බැලිය යුතුය .
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අකමැත්තෙන් උනත් මමත් මේකට නම් එකගයි.. ඔක දැකපු වෙලාවෙම වයිෆ් මගෙන් ඇහුවා එහෙම සීන් පුලුවන්ද කියලා.. එතකොටයි මටත් කල්පනා උනේ.. යු ඇස් ඇස් ශිප් එකකට ගොඩ වෙනවා කියන්නේ වෙනත් රටක නායකයෙකුට වෙනත් රටක යුද නෞකාවකට ගොඩවීමක්.. මෙතනදි ස්වයිරීත්වය කියන එක හැල්ලු වෙනවා. ශිප් එකේ ඇමෙරිකන් ප්‍රසිඩන්ට් හිටියානම් කමක් නැ. නමුත් ජනාදිපතිගේ තනතුරට ගැලපෙන කෙනෙක් ශිප් එකේ හිටියේ නැ පිලිගන්න. කැප්ටන්ට බැ ජනාදිපතිව පිලිගන්න ඇස් අ ෆොරීන් ලීඩර්..