මචන්ලා.... මෙකේ සිම් ව්කුනන කස්ටීය ගාව තියෙනවද ඩයලොග් එකේ ZERO Rental සිම් එක. ඒකත් ඉතින් අර කපල් සිම් වගේ අස්ප ගනන් වලටද දෙන්නෙ. දැන් ඒක කුඩයක් යටවත් නෑ ගන්න.