1. A

    AirTel Online Purchasing......

  2. A

    කවුද මේ හෙන පොර .......

    කවුද මේ හෙන පොර ....... කවුද මේ හෙන පොර ......
  3. A

    යථා රූප

    ජාතික රූපවාහිනියෙ යන "‍යථා රූප" කියන වැඩසටහන බලන අය ඉන්නවද ? ඒ සම්බන්දයෙන් ඔබේ මතය කුමක්ද ? හොර සාස්තර කාරයො ඔක්කොම චකබ්ලාස් කරනව තමයි... හැබැයි එතෙන සූක්ශම ලෙස භවුතිකවාදී මත වාදයක් සමාජ ගතකීරීමක් කරනව කියල තමා මට හිතෙන්නෙ...... ඒක නම එච්චර හොද දෙයක් නෙමෙයි.....
  4. A

    කිසිම බලපොරොත්තුවක් නැතුව

    කිසිම බලපොරොත්තුවක් නැතුව කිසිම බලපොරොත්තුවක් නැතුව කෙනෙක්ට ආදරෙ කරන්න දන්නෙ කවුද ? (අම්මටයි තාත්තටයි ඇර ) කියමු බලන්න.
  5. A

    පොඩි උදවුවක් ඔනා.....

    පොඩි උදවුවක් ඔනා..... පොඩි උදවුවක් ඔනා....... රුපියල් 300ට ගන්න කැමති හොඳම මොබයිල් පැකෙජ් එකක තියෙන්න ඕන මොනවද ? දැනට තියෙන එවාම වෙන්න ඕන නෑ....... තමන් කැමති එක ලිව්ව නම් හරි..... පොඩි මෙව්ව එකකට..... බොරුම ලියන්න එප මචන්ලා.....සිරා උත්තරයක්ම දීල පොඩි සප් එකක් දෙන්න.....
  6. A

    සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය

    සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය මචන්ලා ,,, සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය කීයක් විතර වෙනවද ? ලැබෙන දීමනා එහෙම මොනවද ?
  7. A

    නිසසල අදහසක් නොඋනයි භමණ හිසේ

    නිසසල අදහසක් නොඋනයි භමණ හිසේ නිසසල අදහසක් නොඋනයි භමණ හිසේ අදහස් හිස්ව පෙරටම මා ඇදෙනු කෙසේ පෙරටම නොයා එකතැන පල් වෙමුද මෙසේ එසේ මෙසේ වී නැංවූ සිහින නැසේ
  8. A

    Dengu...Dengu....Dengu...

    http://dailynews.lk/2017/07/20/local/122632/phi-develops-dengue-mosquito-detection-instrument?utm_content=bufferda358&utm_medium=social&utm_source=linkedin.com&utm_campaign=buffer :sorry::shocked::shocked::shocked:
  9. A

    මේක ගැන දන්නවද ?

    මේක ගැන දන්නවද ?
  10. A

    එකම බඩුව කඩවල් ගොඩක එක එක ගනන් වලට විකුනන්&#35

    එකම බඩුව කඩවල් ගොඩක එක එක ගනන් වලට විකුනන්&#35 එකම බඩුව කඩවල් ගොඩක එක එක ගනන් වලට විකුනන්න තියෙනකොට , හැම කඩෙටම ගිහිල්ලා අඩුම එක තොරගන්නවද ?:confused::confused: නැත්නම් පුරුදු තැනින් ගාන වඩි උනත් ගන්නවද ?:confused::confused: Online උනත් , එක එක E-Commerce Site වල එකම දේ එක එක ගනන් වලට...
  11. A

    Email help????

    Anybody knows the contact details of the johnkeels director board people...
  12. A

    Day Care

    Anybody know a good (Professional) Baby Day care center around malabe ? "Guiding Steps international Pre School Montessori and Day Care" ..IS this a Good place for a 1+ baby.
  13. A

    Anytime 2GB RS.300ට ගන්න පුලුවන්

    Anytime 2GB RS.300ට ගන්න පුලුවන් Dialog Myplan 300 pack එකට Anytime 2GB RS.300ට ගන්න පුලුවන්. පට්ට ලාබයි. උදේට බාගයයි , දවල්ට බාගයයි තිබිල මෙලෝකෙ වැඩක් නෑ.
  14. A

    Dialog Blaster....

    මචං , මාසෙකට රුපියල් 249ක් mobile bill එක හෑටියට ගෙවන එක පාඩුවල් නෑ නෙද ? . මිනිත්තු 500ක් තියනවනෙ. මම මෙ කියන්නෙ අපේ Dialog Blaster එක ගැන. වාත වෙලා , වාත වෙලා ගත්තෙ බන්.
  15. A

    Postpaid

    what is the best option to have a Postpaid mobile connection. (Prepaid is sucking) Dialog ? Mobitel ? Airtel ? Etisalat ? or Hutch per month usage is around Rs.300 to 500. Any gud package ?

    No contents