ව්‍යාපාරයක ගම්‍යතාවය රඳා පවතින ප්‍රධානතම කරුණ නම් , එය සතුව ඇති විකිණුම් හැකියාවයි. භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා වෙත ගෙන යන මාධ්‍ය
විකිණුම් කරනය වන අතර , බොහෝ විට භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් සජීවි ප්‍රතිචාර ලබාගත හැකි හොඳම මාධ්‍යයද මෙයම වේ.
තාක්ෂනික ලෙස ගත් කල විකීනීම යන්නට විධිමත්...