පොඩි උදවුවක් ඔනා.....

akwp

Member
Aug 30, 2016
190
11
0
පොඩි උදවුවක් ඔනා.....

පොඩි උදවුවක් ඔනා.......
රුපියල් 300ට ගන්න කැමති හොඳම මොබයිල් පැකෙජ් එකක තියෙන්න ඕන මොනවද ?
දැනට තියෙන එවාම වෙන්න ඕන නෑ....... තමන් කැමති එක ලිව්ව නම් හරි.....

පොඩි මෙව්ව එකකට..... බොරුම ලියන්න එප මචන්ලා.....සිරා උත්තරයක්ම දීල පොඩි සප් එකක් දෙන්න.....