1. Awatiyal

    අලුත්ම ටැබ් එකට බබා හම්බුනා

    ලැබෙක් හදපං.. එතකොට හරි :ROFLMAO: :ROFLMAO:
  2. Awatiyal

    Penis skin blemishes

    පාවිච්චියට අරන් ම නැති නිසා වෙන්න ඇති මහේෂ්... ගණන් ගන්න එපා.. ඉස්සරහටත් ඕක උඹ පාවිච්චි කරන්නෙ චූ කරන්න විතරයි නේ... අවුලක් නෑ හැලුනත්.. (අපේ අම්ම නෙවී කිවුවෙ)
  3. Awatiyal

    බොරැල්ල දේවස්ථානයේ බෝම්බෙ තැබූ අය ඇල්ලුවා.. මහමොළකරු මුස්ලිම් - පොලිසිය

    කවද්ද දැං ආයිත් ඡන්දයක් තියෙනවයි කියන්නෙ එතකොට?? :unsure: :unsure:
  4. Awatiyal

    UPS for 9 hours

    Buy a generator machan..
  5. Awatiyal

    Me seen eka mokadda? 😳

    ඇත්ත මචං.. පිස්සො ඉන්න ඕනි එක්කො පිස්සන්කොටු වල.. නැත්නම් පානදුරේ පැත්තෙන් ගෙයක් අරන් තනියම ඉන්නෝනි.. හා නැද්ද @scurvy මචං.. (නෑ නෑ.. අපේ අම්ම නෙවී කිවුවේ)
  6. Awatiyal

    කුඩු සික් එක... ??

    මේ තැන හොඳයි.. පැල්මඩුල්ලෙ තියෙන්නෙ.. හාමුදුරුනමක් ලු පාලනය කරන්නෙ... හැබැයි රජෝ ගාන නම් ටිකක් සැරයි.. මාසෙට 25,000ක් වගේ යනවා.. ලංකාවෙ ප්‍රසිද්ධ චරිත මෙතෙන්ට ගෙනැත් rehabilitate කරල තියෙනවලු..
  7. Awatiyal

    😌😌😌උත්තරයක් ඕනෙමයි...Plz😥😥😥

    BUMP තමා පුතී මගෙන් නම්..
  8. Awatiyal

    Credit card ගැන

    මම දම්රෝ එකට පේ කරපු එක කරේ මචං.. installment plan එකක් නෑ... තේරුණා මචං පැහැදිලි කිරිම නියමෙටම... බොහෝම ස්තූතියි උඹට..!! (y) 💕
  9. Awatiyal

    Credit card ගැන

    මේ ත්‍රෙඩ් එක බම්ප් වෙච්චි එක හොඳයි.. මටත් තියෙනව පැහැදිලිකිරීම් කරගන්න කාරණා.. මම CC පාවිච්චියට අළුත්.. යාළුවෙක්ගෙ බලකිරීමට ගත්තෙ.. HNB CC එකක් තමයි තියෙන්නෙ.. ඒකෙ due date එක තියෙන්නෙ හැම මාසෙම 05වෙනිද කියල.. 01. මම දෙසැම්බර් මාසෙ 27 වෙනිද දම්රෝ එකට ගෙවීමක් කරා රු. 7,100.00ක්. මට දැනගන්න ඕනි...
  10. Awatiyal

    මේ කෙල්ල කලින් යාලුවෙලා හිටිය කොල්ල කවුද බන්?

    දැන් උඹ ඇයි ඒකිගෙ කොල්ල ගැන interest? හරි නම් උඹ හොයාගන්න ඕනි ඒ කෙල්ල ගැන නේ? උඹ GAY ද?
  11. Awatiyal

    "No foreign loans have been taken during my two years" President

    ඉතිං මූ කියන්නෙ ඇත්ත නෙ බං.. මූ කිසිම ණයකට අත්සන් කරල නැතුව ඇති.. ගත්තු තරමක් ණය ගන්න ඇත්තෙ මුදල් ඇමති හෝ මහ බැංකු අධිපතිය නේ.. ස' ගෙ මොලේ තමයි මොලේ..
  12. Awatiyal

    මෙහෙම උතුම් මිනිස්සුත් තාම ඉන්නවා Respect

    මම විරුද්ධයි මචං මේ කතාවට.. සක්කිලි 1000ක් අතර ඉන්න මේ මහත්මාගතිය තියෙන මිනිස්සු දෙන්න අගයන්න ඕනි.. එහෙම නොකලොත් මේ මිනිස්සු දෙන්නත් ඇගයීමක් නැති කමින් අර සක්කිලි හැත්තට එකතු වෙයි.. මෙහෙම හොඳ දේවල් වලට සමාජයෙ ඇගයීමක් ලැබෙන බව තේරුණාම නරක මිනිස්සුත් හොඳ වෙන්න උත්සාහවත් ගනීවි අඩුම තරමෙ.. ඕනිම...
  13. Awatiyal

    Hitting the bag

    මේහ් එමිල් මහේෂ් වලතර මචං... ඇයි බං උඹ හොරෙන් හොරෙන් දකුණු පැත්තෙ තියෙන ගේ දිහා බලන්නෙ? උඹ බයෙන් නේ ඉන්නෙ අල්ලපු ගෙදර උන්ට?
  14. Awatiyal

    ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

    මම කිසිම දේශපාලන මතයකින් නෙවෙයි බං කිවුවෙ.. මමත් ෆොරෙක්ස් සහ කොටස් වෙළඳපල විස්තර හොයනවා.. ඒකෙදි ලංකාවෙ කොටස් වෙලඳපලේ විස්තර හොයද්දි තමයි මම ධම්මික පෙරේරා ගැන හොයන්න පටන් ගත්තෙ...
  15. Awatiyal

    ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

    කවුද බං? මමද එහෙම පෝස්ට් එකක් දාලා තිබුණේ? :unsure:
  16. Awatiyal

    ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

    මගේ අදහස දේශපාලනිකව හිතන්න එපා.. ධම්මික පෙරේරා කියන්නෙ මම දකින විදියට සුපිරි මීටරයක්.. ඌට පට්ට දුරක් පේනවා.. ඒ වගේම මම දන්න තරමින් මෑන්ස් මේ වෙනකොට වෙනම research teams දාගෙන වැඩ කරන්නෙ... මතක විදියට AI තාක්‍ෂණය ගැන තමයි මේ කාලෙදි හොයනව කියල ආරංචිය.. ඉතින් මම දකින විදියට මේ යෝජනා මාර...
  17. Awatiyal

    පුලුවන් කෙනෙකුට දීලා යන්න 😂

    කවුද බං මෙහෙම කියල තියෙන්නෙ?? “ඔහු“ කියල තිබ්බට නමක් ගමක් නෑ නෙ?

    No contents