1. Awatiyal

    ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

    ආන්න ඒකට තමයි භාෂණයේ නිදහස කියන්නෙ.. පට්ට පට්ට.. හිටං ට විරුද්ධව ජන මතය හදන්න මුන් සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි තිබුබෙ නැති නීතියක් වෙන්ටෑ.. ෂුවර් එකටම ගැසට් එකක් රිවස් කරද්දි වැරදීමකින් ඇක්ටිව් වෙලා ඇති....
  2. Awatiyal

    Unhappy New Year!

    මචං.. කළු කැත සිංහලු ඔක්කොම මැරෙන්න එපැයි උඹේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න... මෙහෙම හිතුවොත්, උඹ මැරියං.. වැඩේ ඉවරයි... උඹ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාව “මචං, උඹ ගෙවන්නෙ කාත් කවුරුවත් නැතුව තනිකඩ ජීවිතයක්... අතපය හතර වැඩ කරන කං උඹ සැපේ ඉඳියි.. එක්තැන් වෙච්ච කාලෙක ලැට් එකට අරන් යන්න වත් එකෙක් උඹට නෑ...
  3. Awatiyal

    Gmail Help.... Urgent

    ඒකට දාලා තිබුණු ෆෝන් නම්බර් එක දැන් වැඩ නැද්ද? එහෙම නැත්නම් other options තමයි උත්සාහ කරන්න තියෙන්නෙ @bonty89 කිවුව වගේ..
  4. Awatiyal

    කසාද බැදලත් උබලා කරන ආතල් වැඩ

    අඩෝ නෝ... පවු බං උඹ ඌව අමුවෙන්ම ලිඳේ එබුවෙ... :ROFLMAO: :ROFLMAO:
  5. Awatiyal

    ‘නමක් ගමක් දන්නෑ; හැබැයි තිරුපති ගමනට අගමැතිතුමාට ජෙට් යානය දුන්නේ ඔහුගේ මිත‍්‍රයෙක්.’ යෝෂිත රාජපක්ෂ කියයි.

    තත්පර 21 ඉඳල බලන්න.. මහින්ද ලොක්කගෙ දකුණු අත වෙවුලනව පේන්නෙ මට විතරද?
  6. Awatiyal

    ලෝක වර්තාවක් තියන්න යන සාරා රත්මලානට

    හත්තිලවුවෙ.. ඔය අම්මණ්ඩිට කියපං ලංකාවෙන් නං තෙල් ගහන්න එපාය කියල.. ප්ලේන් දෙකතුනක් දැනටමත් පත බෑවුනා.. ෂුවර් එකටම අහස් යාත්තරා වල තෙල් කොලිටිය බාල කරල ඇති ජනතාවට සහන දෙන්න.. ඔය අම්මන්ඩිට ත් වෙන්නෙ සාගරේට ලෑන්ඩ් කරන්න තමයි මෙහෙන් තෙල් ගැහුවොත්... ලෝක සවාරියත් ඉවරයි එතනින් ම...
  7. Awatiyal

    මේ කරන්න යන දේ ඇත්තද? නන්දෙට මරු විකල් වෙලා 😅😅

    අර්ථ දැක්වීම් "අසභ්‍ය" යන්නට, යම් සාධාරණ තැනැත්තෙකු ගේ මනස කෙලෙසීම හෝ දූෂණය කිරීම එමඟින් ම සිදු කිරීම සඳහා ප්‍රමාණවත් වන යම් ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ දෙයක් හෝ ඒ ද්‍රව්‍ය, වස්තුවහෝ දෙය එකිනෙකට..... මං සාධාරණ මනුස්සය වෙච්චි, මගේ මනස දූෂණය උනා මේ පාර අයවැය කියවීම ඇහුවයිනුයි, අයවැය ප්‍රකාශණය...
  8. Awatiyal

    ‘නමක් ගමක් දන්නෑ; හැබැයි තිරුපති ගමනට අගමැතිතුමාට ජෙට් යානය දුන්නේ ඔහුගේ මිත‍්‍රයෙක්.’ යෝෂිත රාජපක්ෂ කියයි.

    මං මේ නිකං ම නිකං අහන්නෙ හොඳ්... තරහ ගන්න එහෙම බෑ ආයිබොවන්ඩ.. ඔය වගේ සල්ලිකාර යාළුවො දෙතුන්දෙනෙක්ගෙන් ඩොලර් මිලියන 100ක් විතර අතමාරුවට ඉල්ලගන්ඩ බැරි වෙයිද.... රටේ මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ කිවුවොත් ඔය දානපති මිත්තරයො නිකං දෙන්නත් බැරි නෑ.. මොකෝ යාළුවට වන්දනාවෙ යන්න අහස්යාත්තරා දෙන්න පුළුවන් නමි...
  9. Awatiyal

    ON-DUTY COD4 5vs5 Tournament

    CS 1.6 දාපිය පරය
  10. Awatiyal

    ඒකාධිපතියෙකු තම ජනතාවට කී අවසන් කතාව

    අහම්බෙන් දැක්කෙ.. වටිනවා.. නොදැක්ක කෙනෙකුට බැලීමට බම්පියක් දමමි..!!
  11. Awatiyal

    මම නත්තල් සියාව හොයා ගත්තා !!!!

    සහතික ඇත්ත මචං.. @luckgrlS උඹ මටත් ඉල්ලපු හැම උදවුවක් ම කරා.. සිරාවටම බොහොමත් ම ස්තූතියි සහෝදරයා උඹට 💕 ඒ වගේම කිරි වාසීන් සියළු දෙනාටමත් ස්තූතියි මේ අවුරුද්දෙත් මේ එළකිරිය ප්‍රාණවත්ව තියා ගත්තට...
  12. Awatiyal

    උසස් කුළෙ නම්-වාසගම්

    හොඳම කුළ නාමය ඉතිං "රාජපක්‍ෂ" තමා
  13. Awatiyal

    Christmas Giveaway - Your New Year 2022 | Get $1000 Gifts

    බොහෝම ස්තූතියි මචං....!!
  14. Awatiyal

    🙏 විනාඩි පහළොවක උදව්වක් 🙏

    මචං.. මමත් සබ්මිට් කරා.. මම මොබයිල් හෝ PDA පාවිච්චි කරන්නෙ නෑ.. web based digital banking (via PC) තමයි කරන්නෙ.. මම තේරුම් ගත්තා වැරදිද දන්නෙ නෑ..
  15. Awatiyal

    මේ fake එකක් ද ?

    හරි සරළයි.. ඔය වෙබ් සයිට් එකේ තියෙන image එකක් ඇදල දාපං google image search එකට.. උත්තරේ හම්බවෙනවා.. මම OUR BAR කියන එකේ උඩ තියෙන ෆොටෝ දෙකෙන් දකුණු පැත්තෙ එක සර්ච් කරා.. මෙන්න උත්තරේ.. Scam ALERT..!

    No contents