1. hacker T

    මැරිල

    මෙන්න මේකයි මන් කැමති නැත්තේ අරගලේ චරිත මතුවෙනවට හැමෝම මිනිස්සු අරගලේ කරන කියන මතෙයි එන්න ඕනි
  2. hacker T

    මචන්ලා සිමෙන්ති මිල මෙහෙම වැඩි කරන හේතුව මොකද්ද?

    mන්බ්ජ්ජ්බ්න්ම්බ් ව්බ්න්බ් ,ම,ජබ් ෆ්ග්ම් ග්ග්ම්,ජ්හ්ජ්
  3. hacker T

    දැන් නම් ආණ්ඩුව හරි track එකට වැටිලා . හොද ඇමති මණ්ඩලයක් පත් කරලා තියනවා. ඕකනේ අපි බලාපොරොත්තු උනේ

    හිමින් සැරේ පීඩනය අඩුවෙන්න අඩුවෙන්න ඇමතිලා පැටව් ගහන්න ගත්තාම තේරෙයි අයෙත් මුලටම අවා නෙහ් කියලා ,මේක අරගලෙන් පෙරලන්නම ඕනි නැත්තම් අයේ අරගලයකින් මුකුත් කරන්න බැ කියන මතය හැදෙනවා ..... :) ප්‍රසන්න ලා වගේ අයට රටේ වැදගත්ම අමාත්‍යාංශය ක් කරන්න පුළුවන් කියලා හිතනවද ?
  4. hacker T

    හරි නේද ? අහගත්තා නේද ? කෝ බය වෙලාද ?

    phadiliwama machan ,දැන් නම් ඊලඟට කරන්න තියෙන්නේ කිසිම උත්සවයකට පාර්ලිමේන්තු කව්රුත් ගේන්නේ නැතුව ඉන්න එක
  5. hacker T

    හරි නේද ? අහගත්තා නේද ? කෝ බය වෙලාද ?

    ඇයි ඇමතුවේ කියලා හිතෙනවනම් අන්න භය ඇයි ඇවිල්ලා ඉමොසනල් විදිහට කතාවක් කලේ කියලා හිතුනා නම් අන්න භය ඇමතිලා දිවුරුම් දෙන එක කල් දැම්මේ ඇයි හිතෙනවනම් අන්න භය කට්ටිය හොඳ ගහලා පාරේ vip වාහන නැ බව පෙන්නන්න කොන්ද දුන්නේ අරගලය හිමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේවල් වෙනස් කරන්න වෙන්නේ අරගලයෙන්
  6. hacker T

    මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

    ප්ට්ටෙට ඉමොසනල් උනා අගමැති තුමනි , අදටත් ඇසට දැක්කේ නැති හොයාගන්න නැති චන්ද්‍රිකාව තිබ්බනම් මේ විදිහට කතා කරන්න වෙයිද ?
  7. hacker T

    ලබන මාසේ උද්ධමනය 30%යි!

    දැන් අර රට්ට්වද මොකෙක්ද පුම්බනවා
  8. hacker T

    IBM SPSS 28

    machn spss ekata wada Stata lesi podhdak balanna
  9. hacker T

    Ex aith call karanawa podda podda

    නිදහසේ කාලා බිලා නිදාගන්න තියන නිදහස නැති කරගන්න යන්නේ :P
  10. hacker T

    #Gohomegota අරගලය කඩන්න නිශ්ශංක සේනාධිපතිගෙන් කෝටි 10ක් කියා යුරේනි දාපු දේ රෝහිත FAKE කියයි..

    dan meka thama tiyana lokuma awula rate ammo ammo , ඉන්දියාවේ හිගන්නෝ සල්ලි දෙනකොට ඔය ජාතිවාදේ කෝ , තෙල් ටික අරාබියෙන් හිගා නොකා හිගා කනකොට කෝ බන් අර සිංහල අභිමානේ , ඩයස්පෝරාවෙන් උදව් ඉල්ලනකොට කෝ බන් අර තනි සිංහල ආණ්ඩුව , ....ජාතික ගිය කොලෙක ලියලා රෝල් කරලා ........ ගහ ගන්න තමා වෙලා තියෙන්නේ දැන් :(
  11. hacker T

    අපිට බැ , උඹලම කරගනිල්ලා...

    ගුඉගංබෛය්ශ්ග්ද්ෆ්නග්ස්බ්යිබ ස්ද්න්ෆ්බ්න්ග්ෆ්න්බා හ්බ්න්බහ්ගිය්බ්බ ජ,හ්ඝ්සා
  12. hacker T

    නාමල් රාජපක්ෂට මලපනියි.. සාමාන්‍ය ජනයාට ගුගුලයි!

    ආණ්ඩුවේ මඩ හොදන ඔබගේ සහය වෙනදාටත් වඩා අවැසි මොහොතයි එබැවින් ඔබේ සුපුරුදු සටන් පාඨ වෙනස් අයුරින් ගෙන එන්න උදා 1. ජාතිවාදය දැන් නම් කුරුවල් වෙලා තියෙන්නේ එත් පොඩ්ඩක් ට්‍රයි කරන්න 2. ආගම දැන් මාකට් අඩුයි 3. කුණුහරප තමා දැන් ඉතුරුවෙලා තියෙන්නේ එකත් දැන් amarui ඒ නිසා නිර්මනසිලි වන්න ,ඔබේ බයි...
  13. hacker T

    🛑සිංහලු IMF

    https://www.imf.org/en/Countries/LKA
  14. hacker T

    #GotaGOHOME

    #GotaGOHOME
  15. hacker T

    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    දැන් ඕක විකිණිලා ඉවරයි තව බයියන්ගේත් කිහිපදෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා ණයට කහින්න ඒ ඇරුනම මිනිස්සු ඇත්ත තේරුම් ගනිමින් ඉන්නේ :p
  16. hacker T

    නාමල් දිලිත් twitter වලියක්

    නැව ගිලෙන බව තේරෙනකොට කව්රු කව්රුත් පොඩි පොඩි මේවා දාලා බලනවා

    No contents