ඔබ රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වනවානම් ඊට පෙර මේ ගැනත් දැනගන්න.
1. මිලදී ගැනීම සිදු කරන දවසේ රන් මිල ගනන් ගැන දැනගන්න.
2020/10/21 මිල
24K-102,500.00
22K-94,000.00
2. ඔබ තෝරාගත් රන් ආභරණයේ කැරට් ගනන කීයද කියා අසා දැනගන්න
(මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ප්‍රමිති මුද්‍රා සහිත ආභරණ...