ඔබ රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වනවානම් ඊට පෙර මේ ගැනත් දැනගන්න.
1. මිලදී ගැනීම සිදු කරන දවසේ රන් මිල ගනන් ගැන දැනගන්න.
2020/10/21 මිල
24K-102,500.00
22K-94,000.00
2. ඔබ තෝරාගත් රන් ආභරණයේ කැරට් ගනන කීයද කියා අසා දැනගන්න
(මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ප්‍රමිති මුද්‍රා සහිත ආභරණ මිලදී ගැනීමට උත්සාහ කරන්න. ප්‍රමිති මුද්‍රාව නොමැති අවස්තාවක එය මිලට ගැනීමට පෙර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂා කර ප්‍රමිති මුද්‍රාව සහිතව ඔබට ලැබෙන්නට සලස්වන ලෙස ඉල්ලා සිටින්න.)
3. ඔබ තෝරාගත් රන් ආභරණයේ නියම බර දැනගන්න.
උදා: පවුම් එක හමාරයි මන්චාඩි 2
ඒ කියන්නේ
[8g + 4g + (300mg x2)] = 12.600g
4.
රන් පවුමක මිල ගනන් (ග්රැම් 8ක)
(මේකට ගොල්ඩ් සවරින් එකක් කියලත් බාවිතා වෙනවා)
2020/10/21 මිල
24K-102,500.00
22K-94,000.00
5. ඔබ තෝරා ගත් රන් ආභරණය 22K නම්
ඔබ තෝරාගත් රන් ආභරණයේ බර 12.600 (12 ග්රැම් 600 මිලිග්රැම්) නම්
ඔබ තෝරාගත් රන් ආභරණයේ නියම වටිනාකම
#22K රන් පවුමක(ග්රැම් 8) මිල- 94,000.00
#22K රත්තරන් ග්රැම් එකක වටිනාකම-94000/8=රු. 11750.00 කි
# ඒ අනුව ඔබ තෝරාගත් 12.600 බර ඇති රන් ආභරණයේ රන් ලෝහයේ නියම වටිනාකම-
11,750x12.600=රු.148,050.00වේ
මෙය ඔබ ගණනය කළ පසුව මුදලාලි මහතාගෙන් එහි විකුණුම් මිල අසා දැනගන්න.
6. නියම වටිනාකම සහ විකුණුම් මිල අතර වෙනස වන්නේ
වැඩ කුලිය (craftsmanship),
අපතේ යන ප්‍රමානය (Wastage)
වෙලදසැල් ලාභාංශ (Sales profit)
ගණනය කර බලා ඒ රන් ආභරණය මිලදී ගන්නවාද නැද්ද ඔබ තීරණය කරන්න.
තව කෙනෙක් දැනගැනීම සඳහා LIKE FOLLOW , SHARE කරන්න අමතක නොකරන්න
Gold cylon උපුටා ගැනීමක්