~~ ස්මාට් ලෝකයේ Smart සපත්තු ~~
වර්තමාන ලෝකයේ සෑම සියලු දෙයක්ම පාහේ 'Smart' වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ. ඔබේ අත ඇති Smart Phone, පරිගණකය, ටැබ්ලට් උපාංගය පමණක් නොව, ඔබේ නිවසේ ඇති ස්පීකරය මෙන්ම සමස්ත නිවසම පාහේ 'Smart' වී තිබේ. නිවසක භාවිත වන විදුලි බුබුලේ සිට මුළුතැන්ගෙයි උපකරණ දක්වාද...