ව්‍යාජ උපාධියෙන් කොලඹ පහලට වැටෙයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ව්‍යාජ උපාධියෙන් කොලඹ පහලට වැටෙයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතාට ව්‍යාජ ලෙස කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඒ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියකි.

    රෝහිත රාජපක්ෂ මහතා 2015 වසරේ සිට සිය ආචාර්ය උපාධියට අදාල අධ්‍යයන කටයුතු සිදුකර ඇති බව ප්‍රචාරය කර අතර පසුගියදා එහි ප්‍රතිඵල නිකුත් වී තිබෙන බව සඳහන් කරමින් ඔහුට මෙලෙස වංචනික ලෙස උපාධිය ලබාදී තිබේ.

    ව්‍යාජ ලෙස නිබන්ධන හා අනෙකුත් ලිපි ලේඛන විශ්ව විද්‍යාලයේම මහාචාර්යවරුන් කිහිප දෙනෙකු යොදවා සකස්කොට, තම පියා අගමැති වූ සැනින් මෙලෙස ඔහු ආචාර්ය උපාධියක් දේශපාලන බලය පාවිච්චි කොට ලබා ගැනීම කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි වලට ඇති පිළිගැනීම හෑල්ලුවට ලක්කිරීමක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු අප සමඟ සඳහන් කර සිටියේය.

    එසේම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම අතර කොළඹ විශ්ව විද්‍යාලය තවත් පහළට යාමට මෙම සිද්ධිය සෘජුවම හේතුවන බවද එම කථිකාචාර්යවරයා කළකිරීමෙන් යුක්තව සඳහන් කර සිටියේය
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උන් එකෙක්වත් ඉගෙන ගත්තේ නෑ.තාත්තා ජනාධිපති කාලේ ආතල් අරගෙන හිටියා.ඒ උනාට ප්‍රේමදාස ජනාධිපති කාලේ ලමයි ටික එංගලන්තේ යැව්වා ඉගෙන ගන්න.චන්ද්‍රිකත් ලමයි ටික එන්ග්ලන්ඩ් යැව්වා ඉගෙන ගන්න.මුන් තුන් දෙනානම් කොහෙවත් ගියේ නෑ ඉගෙන ගන්න.එහෙම ගිහින් මොකක් හරි අරගෙන ආවනම් පිලිගන්න තිබ්බා.මේවානම් අමුම අමු බොරු වැඩ.බොරු කොලි‍ෆිකේෂන්.මේවා වැලිඩිටි එකක් නැත.මිනිස්සු නම් ‍රැවටෙන්නේ නෑ.ඒ අය ඒ අයම රවට්ටගෙන ලොකු විහිලුවක් වෙනවා.ෆේස් බුකේ මාර කමෙන්ට් ගොඩක් ගියා.තාම යනවා:lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Habai thama mun thun dena wadiya ranganne na. Mun ranganna gaththoth Bappage namath iwarai. E manussayata rata karan yanna deela munta Professor kamak hari deela paththakata karala thiyenawanam hondai. :growl::growl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,374
    113
    කොහෙද ඔය නිව්ස් ඵක තිබ්බෙ?source දාපන් බලන්න..
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    Habai thama mun thun dena wadiya ranganne na. Mun ranganna gaththoth Bappage namath iwarai. E manussayata rata karan yanna deela munta Professor kamak hari deela paththakata karala thiyenawanam hondai. :growl::growl:

    Maha chande iwara wenakam innawa eththee
    ranganna patanganna
    ;);):lol::lol::lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,362
    9,147
    113
    Around the world
    බරණ ගණිතයාගෙන් පසු ලංකාවේ පහල වු
    විශිෂ්ටතම ආචාරියා
    චිචි ගණිතයායි!
    - මෙයට කොළඹ විශ්ව විද්‍යාලය
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හොරට ගත්තාත් හරි විදිහට ගත්තත් ඌ ජනාදිපති වෙන්නය...ඕකෙන්? ඌට ඕකෙන් කොහොමත් වැඩක් නෑ නේ.:baffled:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    World rank වල ලංකාවෙ කැම්පස් තව ටිකක් උඩට ඒවි දැන්...
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මුන්ගේ සියලු දක්ශතා මතුවෙන්නේ රාජපක්ශලා බලයේ ඉන්නකොට විතරයි