මචංස්ලා.. මට ඕනි කරලා තියෙනවා Custom indicator එකක් MT4 එකට දාගන්න..
මේ ලින්ක් එකේ තියෙන code එක මට ඕනි කරලා තියෙනවා මගේ MT4 එකට දාගන්න.. ඒත් MetaEditor එකෙන් compose කරාම errors 14ක් තියෙනව කියල පෙන්නනවා.. මම කරන විදිය වැරදි ඇති. ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න "කොහොමද Code එකක්...