භෞතික විද්‍යාඥ කියල තනතුරක් ඇතිකරලා කුරුණෑගලයි ජාතික රෝහලෙයි ද කොහෙද ඒ තනතුරට අළුතින් බඳවාගැනීම් කරයි කියල තමයි මේ වර්ජනය කරනවයි කියන්නෙ.. මෙයාලගෙ ඉල්ලීම එයාලගෙ තනතුරේ උසස්වීමක් විදියට මේ භෞතික විද්‍යාඥ තනතුර ඇතිකරන්නය කියලයි.. මේ වගේ වසංගත වෙලාවක, පූර්ව දැනුම් දීමක් වත් නැතුව Emergency වලිනුත්...