1. Awatiyal

    කොරෝනා - දැන් මොකද කරන්නේ?

    ඒත් මචං ලංකාවෙ ගොඩක් උන්ට වාහන නෑ.. ඒ වගේම ගොඩාක් අය රස්සාවල් කරන්නෙ... ස්වයං රැකියා කරන අය අඩුයි.. ඉතිං පොදු ප්‍රවාහන සේවා තමයි පාවිච්චි කරන්නෙ.. අඩුම තරමෙ වැටුප් සහිතව මාසයක් විතර නිවාඩු දුන්නොත් :love::love:
  2. Awatiyal

    කොරෝනා - දැන් මොකද කරන්නේ?

    Thank you for + Rep :love::love:
  3. Awatiyal

    කොරෝනා - දැන් මොකද කරන්නේ?

    කොරෝනා - දැන් මොකද කරන්නේ? ලංකාව ඇතුලින් වාර්තා වූ පළමු රෝගියා අද IDH රෝහලේ ඉන්නවලු... මේ පුද්ගලයා Italian Family එකක් එක්ක මෑතකදි ලංකාව පුරා සංචාරයක යෙදුනලු. (මගේ යාලුවෙක් කියපු විදියට මෙයා මාදින්නාගොඩ පැත්තෙ එක්කෙනෙක් ලු.. මොකක්ද මන්දා Bakery Chain එකක ඒ පැත්තෙ බේකරියෙ අයිතිකාරයලු -...
  4. Awatiyal

    මෙන්න වැඩ end of ෂරියා සරසවිය

    ඇත්තටම හොඳ තීරණයක්!! එත් තව Quarantine Stations ඔනි වෙයි නේ?
  5. Awatiyal

    Kollonta honda colors

    මම ආසම මෙරූන් පාට.. (දේශපාලනිකව හිතන්න එපා - කුරහන් පාට)
  6. Awatiyal

    ලයිට් කණු ටෙස්ට් කරන්නේ මෙහෙමයි

    වීඩියෝ එක නම් ඇත්තටම හොඳයි.. හැමෝටම දකින්න පුළුවන් දේවල් නෙවෙයි නේ.. ඒත් මචං සේෆ්ටි නම් අන්තිමයි... බැරි වෙලා වත් අදින දම්වැල කැඩුනොත් කණුව හරියෙන් අර ඩෙනිමක් ගහල අළු පාට ටී ෂර්ට් එකක් ගහගෙන ඉන්න එකාගෙ වදිනව නේද?? වරායෙදි මම දැකල තියෙනව දම්වැල් චෙක් කරනවා.. එතන සේෆ්ටි නම් මීට වඩා ගොඩක්...
  7. Awatiyal

    TV Series හොඳම එව්වා..

    මගෙත් ෆේවරිට් ම එකක්!!
  8. Awatiyal

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    රත්නපුර රෝහලට ඇහැලියගොඩ රෝහලෙන් කොරෝනා කියල සැක කරන එක්කෙනෙක් ව ගෙනාවා 28 වෙනිදා හවස. මේ රෝගියා ගුන්තොටුපල ආශ්‍රිතව රියදුරු රැකියාවක් කරන කෙනෙක් ලු. අන්තිමට හයර් එකක් ගිහින් තියෙන්නේ චීන ජාතිකයෙක් එක්ක ලු. දැනට Isolation Unit එකට දාලා තියෙනවා... රුධිර සාම්පල MRI එකට යවල තියෙනවා. අද හවස තමයි...
  9. Awatiyal

    Night Vision Sunglasse පාවිච්චි කරන අය ඉන්නවද ..

    මචං, උඹ කියන්නේ කහ පාට සඟ ගැනද? මගේ පුද්ගලික අදහස නම් කහ පාට එකෙන් වෙන්නෙ එළිය අඩු තැන් පැහැදිලිව පේන එක. ඒක නිසා කළුවර තැන් පේනවා.. ඒත් උඹ බයික් එකක රෑට යනව නම් දන්නව ඇති බස් කාරයොයි සමහර කාළකණ්නි කාර්/වෑන් කාරයොයි හෙඩ් ලයිට් එක ඩිම් කරන්නෙ නෑ බයික් එකට. අනිත් එක අළුතෙන් එන වාහන වල තියෙන හෙඩ්...
  10. Awatiyal

    සෙම සම්බන්ධ

    Respiratory Physician (Chest Physician) කෙනෙක් ට චැනල් කරන්න!!
  11. Awatiyal

    පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය

    රෙප් කැපීම පිළිබඳ කිසිම දුකක් නැත. ඒත් අවුල සමහරුන් මම යූඇන්පීයට සහයෝගය දක්වන්නෙක් බව සිතීමයි. ඇත්තටම මම යූඇන්පියෙක් නොවෙමි. කරුණාකර පාට කණ්නාඩි ගලවා බලන්න... මේ පාර 80%කට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයක් වැටුනා. කලින් පාරවල් වල උනේ පවත්නා ආණ්ඩු ගැන කළකිරිල ඡන්දෙ බහුතරයක් නොදීපු නිසයි...
  12. Awatiyal

    පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය

    මරු.. දැන් උදේට බඩගින්නෙ හිටපංකො!!
  13. Awatiyal

    පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය

    පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය රජයේ සේවකයෙක් මි. අවු. 05ක දියණියකගේ පියෙක්. වයස අවු. 38ක්. ඒ වර්ෂ 2014 ය. සහෝදර සමාගමේ සහ පුත්‍ර සුසංයෝගයේ කල්කිරියාවෙන් හෙම්බත් වී සිටියෙමි. මෛත්‍රී ආවේය. නමුත් ඒ යූඇන්පියෙන් ය. පරම්පරාවෙන් ආ වාමාංශික ඡන්ද ඉතිහාසය හේතුවෙන් අනියමාර්ථයෙන් යූඇන්පිය දිනවීමට කතිරය...
  14. Awatiyal

    ලොකුම ලොකු අවුලක් ප්ලිස් හෙල්ප් මචං

    Neurologist කෙනෙක්ට පෙන්නපිය
  15. Awatiyal

    කාබන් TAX නැතුව ආදායම් බලපත්ත්‍රය ගමු

    මමත් ඔන්ලයින් ඇප්ලයි කරේ බයික් එකට. ඔරිජිනල් එක තැපෑලෙ ආවා. හැබැයි සීල් එකක් ගහල තියෙනවා "මෙම බලපත්‍රය මාර්ගගත (online) කමයට නිකුත් කර ඇති බැවින් කාබන් බද්ද ලඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත ගෙවන්න" කියලා. :(:(
  16. Awatiyal

    Age Of Empires similar Games !!

    Settlers
  17. Awatiyal

    ITN Acoustica Unlimited(Anasly,Mariyasel,Anil)

    ගොඩාක් ස්තූතියි සහෝදරයා!!
  18. Awatiyal

    අද ආතල් එකේ ෂොට් එකක් දානවා

    අත්දැකීමෙන් කියන්නේ... ඇස්කොට් ලෙමන් ජින් මට නම් පහුවෙනිදට අපා දුක් දීල නෑ.. මගේ ලිමිට් එක කාලක් තමයි.. කොහොම උණත් ගල් බිවුවත් අපි හොඳට වතුර බොනව නම් පහුවෙනිදට විඳවන්න වෙන්නෙ නෑ. බීපු දවසට රෑට හොඳට වතුර බොන්න (වතුර බොන්න හිතෙන තරමට සිහිය තිබුණොත් :P) පහු වෙනිදට බලන්න තත්ත්වෙ මොකක්ද කියල...
  19. Awatiyal

    රජයේ ටෙන්ඩර් පරිපාටිය

    වටින විස්තරයක්... මම දන්න පොඩි දේවල් ටිකක් එකතු කරන්නම්... මේ අරන් තියෙන උදාහරණයේ තියෙන්නෙ රජය භාරයේ තියෙන වත්කමක් විකිණීම සම්බන්ධ ප්‍රසම්පාදනයක්.. තවත් ප්‍රසම්පාදන වර්ග තියෙනවා.. භාණ්ඩ මිළදී ගැනීම සේවාවන් ලබා ගැනීම මේ කාරණා වලදී ඇප මුදලක් තැන්පත් කරන්න ඕනි. ඒ මුදල තීරණය වෙන්නේ මිළදී...
  20. Awatiyal

    රත්නපුර D.I.G අයින් කරාද මේ කෙස් එකට

    කතාව තියෙන්නේ තම සහෝදරයා නිසා දේශපාලනයට එක්වූ ඇමතිනියකගේ දැඩි බලපෑම් නිසා මේ වැඩේ වෙන්න යනව කියලයි. බලංගොඩින් අල්ලපු එවුනුත් (බෝම්බ පත්තුඋනු දවස්වල) නිදහස් කරලයි කියල කතාවක් තියෙනවා. (ඇඩ්මින් සහෝදරයා හෝ මොඩ් මහත්තුරු මගේ මේ රිප්ලයි එක ඩිලීට් කරන්න නම් යන්නෙ මම වගකීමෙන් කියනවා, උඹල රත්නපුරේට...

    No contents