Mountain dew eeya yakogin walata hariynne apple juice or mango juice
tags balapan mata nemai umbata badu

pahuwadata sera nadda
) පහු වෙනිදට බලන්න තත්ත්වෙ මොකක්ද කියල... Mountain dew eeya yakogin walata hariynne apple juice or mango juice
Better than gal,
Smell , teste eka hodai..
Wadinawat wadi
ok bossane manda ban sory.man danne na oya tags kiyanne monada kiyala. sory ban ube athal uba ganin. Jaya wewa..!!![]()
ow gandanam na wadinawath ekka...patta selecton eka okaඅත්දැකීමෙන් කියන්නේ... ඇස්කොට් ලෙමන් ජින් මට නම් පහුවෙනිදට අපා දුක් දීල නෑ.. මගේ ලිමිට් එක කාලක් තමයි..
කොහොම උණත් ගල් බිවුවත් අපි හොඳට වතුර බොනව නම් පහුවෙනිදට විඳවන්න වෙන්නෙ නෑ. බීපු දවසට රෑට හොඳට වතුර බොන්න (වතුර බොන්න හිතෙන තරමට සිහිය තිබුණොත්) පහු වෙනිදට බලන්න තත්ත්වෙ මොකක්ද කියල...
අපි වගේ තුන්වෙනි පන්තියෙ මිනිස්සුන්ට තියෙන රහමෙර අතරින් මගේ ෆේවරිට් එක ඇස්කොට් ලෙමන් ජින්... ගඳත් සාපේක්‍ෂව ගොඩාක් අඩුයි... හැබැයි රජෝ වදින්නෙ නම් තැපෑලෙ
33% madi banParadise Natural Coconut arrak 33%..patta
1700/=
පට්ට සුවඳයි. මම ඕක දවස් තුනෙන් ඉවර කරා. යකෝ London Spirit lemon Gin එක ගන්නත් තිබ්බා. මතක විදිහට 2300යි ද කොහෙද.

ow ban meka dawas 4 ta athi me 3 wei dawasa
දවස් තුනක් ගහලත් ඔය කට ලඟට බඩු තියෙන්නෙ බලපන් පොටෝඑක...