ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ වගේ සෝෂල් චැනල්ස් තහනම්....
පරණ ඔෆිස් එකේ උන් එක්ක කතා බෑ....
කලින් ලව් එකේ උදවු කරපු කිසි එකෙක් එක්ක සම්බන්ධකම් බෑ... ගෙවල් පැත්ත බලන්න තහනම්.. (ගමේ ලවු එකක්)
කලින් ලවු එක ගෙදර ඇවිත් කියල ආරංචි උණත් වලි තමයි ඉතින්...
මම දාලා තියෙන නීති නෙවෙයි... මට දාලා තියෙන එවුවා...