කොහොමද වෙනස.....

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    සිංගප්පූරුවෙ කැබිනට් එක වගේ කවදා අපේ රට හැදෙයිද.
    ඔක්කොම qualified උන්.
    පහු ගිය දවසක ගුරුවරියක් දණ ගැස්සුව 2 වසර සමත් ඌවෙ මහ ඇමතිය. මේව ජාත්‍යන්තර යට ගියොත් මොනව වෙයිද.

    oLJHO0P.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්...:sorry:
    මෙහේ කොලිෆයිට් උන් ඡන්දේ ඉල්ලන්න එන්නේ නෑ ඉන්න එවුන් කරන දෙකයි පනහේ වැඩ නිසා..:oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හ්ම්ම්ම්...:sorry:
    මෙහේ කොලිෆයිට් උන් ඡන්දේ ඉල්ලන්න එන්නේ නෑ ඉන්න එවුන් කරන දෙකයි පනහේ වැඩ නිසා..:oo:

    ow ow anith eka mchn mehe minissu ehenam chande denneth anh ape ewwo asa gon part walata dakkane ara misswa danagassapu ekawa pirith nuul bandala jaya wewa kiyala eliyata gatta hati :oo:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ow ow anith eka mchn mehe minissu ehenam chande denneth anh ape ewwo asa gon part walata dakkane ara misswa danagassapu ekawa pirith nuul bandala jaya wewa kiyala eliyata gatta hati :oo:

    Ane manda ban. Mun kawada hadeida kiyala. Adambaren hireta gihin eliyata enne minissu piriwaragena pirith nool bandala. Eka marketing karagena.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    me cabinet eke enna godak aya Sri Lankan Tamil.

    Lankawe me wage qualified aya professional widihata chande illuwoth ithin apath nathuwa gedara inna thama wenne.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ගොබ්බ මහජනතාවක් ඉන්න රටක ගොබ්බ පාලකයෝ බිහි වීම නැවැත්විය නොහැක
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවෙ එවුන්ට ඕව හරියන්නෙ නෑ මුදලාලිල,ගමේ ගූ චන්ඩි,8ට පාස් නැති උනාට සක්කිලි කටවල් තියෙන් එවුන්ට තමා ඡන්ද වැටෙන්නෙ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ow ow anith eka mchn mehe minissu ehenam chande denneth anh ape ewwo asa gon part walata dakkane ara misswa danagassapu ekawa pirith nuul bandala jaya wewa kiyala eliyata gatta hati :oo:

    Ane manda ban. Mun kawada hadeida kiyala. Adambaren hireta gihin eliyata enne minissu piriwaragena pirith nool bandala. Eka marketing karagena.

    අඩේ සිරාවටම.. :baffled:
    අපේ දේසපාලුවෝ මොකක් හරි කුප්ප වැඩක් කරලා මාට්ටු වෙලා මාංචු කුට්ටමක් දාලා බන්ධනාගාර බස් එකේ නගින්න යනවා කියන්නේ නිකන් පිටරට ටුවර් එකක් යන්න ප්ලේන් එකේ නගින්න යනවා වගේ..:oo:
    ඒ මදිවට එන්නෙත් හෙන සෙට් එකක් එක්ක හෙන වීර කමක් කරලා වගේ.. එහෙම ඇවිල්ලා ආයේ පාර්ලිමේන්තුවෙත් ඉඳ ගන්නවා කියහංකෝ...:sorry:
    එක අතකට උන්ට බැනල වැඩකුත් නෑ.. උන්ට නිකන්ම ගිහින් ඔතන ඉඳගන්න බෑනේ බං..:oo:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    සින්ගප්පූරුවෙ විදිහ්ට ආර්තිකේ හදන්න උදව් කරන්න තමයි අපි සින්ගප්පූරුවෙන් මහබැංකුව්ට ලොක්කා ගෙනාවේ.:cool::cool::cool:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ලංකාවෙ එවුන්ට ඕව හරියන්නෙ නෑ මුදලාලිල,ගමේ ගූ චන්ඩි,8ට පාස් නැති උනාට සක්කිලි කටවල් තියෙන් එවුන්ට තමා ඡන්ද වැටෙන්නෙ.
    :yes::yes::yes: