පොඩි අව්ලක්

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    මේකයි සීන් එක..මගේ PC එකේ POWER SUPPLY එක ගියා මචන්ලා...ඊට පස්සේ අලුත් එකක් ගෙනත් SET කරා. දැන් එක හොඳට වැඩ. එත් PC එක BOOT වෙන්නේ නැනේ මචන්ලා...:confused::confused::confused: අනිත් PARTS වල අව්ලක් පේන්නත් නෑ.හොඳට වැඩ කරා බන්. POWER SUPPLY එක විතරයි ගියෙත්. මේ වගේ වෙන්න පුළුවන් මොන වගේ හේතු හන්දද...:confused::confused::confused: දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්නෝ :yes::yes::yes:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    matath oya wade una eka parak psu eka maru karath on unr naha baladdi motherboard ekath pichchila ,ehema seen ekakda danna wela thiyenne
    naththam aith assemble karala balanna okkoma loos ekakda danna
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    26239199_175907183160628_7699349513855527353_n.jpg

    voltage eka 220v walata hadalada thiyenne power supply eke....beep sadda enawada
     
    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    PSU එකෙන් එන පොඩි කනෙක්ටර් එක MBඑකට connect කරාද බලන්න.එකත් connected නම් ram එක ගලවලා ගහලා බලන්න.සමහර psu වල ඔය අවුල එනවා,හරි ගියේ නැත්නම් psu එක මාරුකරන්න.
     
    Last edited:

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    මේකයි සීන් එක..මගේ PC එකේ POWER SUPPLY එක ගියා මචන්ලා...ඊට පස්සේ අලුත් එකක් ගෙනත් SET කරා. දැන් එක හොඳට වැඩ. එත් PC එක BOOT වෙන්නේ නැනේ මචන්ලා...:confused::confused::confused: අනිත් PARTS වල අව්ලක් පේන්නත් නෑ.හොඳට වැඩ කරා බන්. POWER SUPPLY එක විතරයි ගියෙත්. මේ වගේ වෙන්න පුළුවන් මොන වගේ හේතු හන්දද...:confused::confused::confused: දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්නෝ :yes::yes::yes:

    matath oya wade una eka parak psu eka maru karath on unr naha baladdi motherboard ekath pichchila ,ehema seen ekakda danna wela thiyenne
    naththam aith assemble karala balanna okkoma loos ekakda danna
    අනේ මන්ද බන්..හොඳට වැඩ කර කර තිබ්බෙ. PSU එක ව්තරයි ගියේ. මන් 2,3 ආයේ ආයේ ASSEMBLE කරා මචන්. PROCESSOR FAN එහෙමත් වැඩ. ඒ කියන්නේ CURRENT එක එනවා කියන එකනේ නෙහ්..BOOT වෙන්නේ නැ බන්.. MONITOR එකේ NO SIGNAL MSG එක පෙන්නනවා..HARD එක ගන්නේ නැති CASE එකක් නෙහ් තියෙන්නේ...:confused::confused::confused:

    බෝඩ් එකත් අවුල්ද දන්නෙ නෑ.. :rolleyes:
    Board එකේ අවුලක් කලින් තිබුනේ නෑ බන්.හොඳට වැඩ කරා..PSU එක විතරයි ගියේ..දැන් එහෙම අව්ලක්ද දන්නේ නැ..:eek::eek::eek:

    26239199_175907183160628_7699349513855527353_n.jpg

    voltage eka 220v walata hadalada thiyenne power supply eke....beep sadda enawada
    එහෙම සද්ද මොකුත් එන්නේ නෑ මචන්...:confused::confused::confused:
    ලංකාවෙ 230v යි. 220ත් අවුලක් නෑ ඉතිං
    :dull::dull::dull:

    ow ,voltage wadiwunoth thama awula...mehe 230 ekak americawe gihin gahuwoth iwarai
    :dull::dull::dull:
    Thanks මචන්..:love::love::love:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    Thanks මචන් :love::love::love:
    PSU එකෙන් එන පොඩි කනෙක්ටර් එක MBඑකට connect කරාද බලන්න.එකත් connected නම් ram එක ගලවලා ගහලා බලන්න
    එක CONNECT කරලා තියෙන්නේ මචන්...RAM එකත් ආයේ ගලවල ගැහුවා..එත් නැ බන්...:no::no::no:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    The most important check: Power supply එක ඔන් කරා ද? ඕක මිස් වෙන්න පුළුවන් හිතුවෙ නැති වුනාට

    001.JPG

    Last edited:

    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    සමහර psu වල ඔය අවුල එනවා,හරි ගියේ නැත්නම් psu එක මාරුකරන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    The most important check: Power supply එක ඔන් කරා ද? ඕක මිස් වෙන්න පුළුවන් හිතුවෙ නැති වුනාට

    001.JPG

    මෙතන වෝල්ටේජ් සිලෙක්ටරේ 115ට තියල තියෙන්නෙ :D
    අපේ පවර් සප්ලයිවල පවර් ඔන් එකක් නෑ :angry:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    වරදින්න පුළුවන් ඔක්කොම වගේ මෙතන තියෙනවා. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න :yes:

    https://www.reddit.com/r/buildapc/comments/3vgv57/discussion_first_build_wont_boot_a/

    සමහර psu වල ඔය අවුල එනවා,හරි ගියේ නැත්නම් psu එක මාරුකරන්න.
    :yes::yes::yes:

    අපි 220ට 230 කරන්ට් එක ගහනව :angry:
    :dull::dull::dull:

    The most important check: Power supply එක ඔන් කරා ද? ඕක මිස් වෙන්න පුළුවන් හිතුවෙ නැති වුනාට

    001.JPG

    ඒක අවුලක් නෑ මචන්..මන් එකත් බැලුව

    මෙතන වෝල්ටේජ් සිලෙක්ටරේ 115ට තියල තියෙන්නෙ :D
    අපේ පවර් සප්ලයිවල පවර් ඔන් එකක් නෑ :angry:
    :dull::dull::dull:

    පොඩි අව්ලක් :baffled:

    පොඩි අවුලක් :yes:
    :yes::yes::yes:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ප්‍රොසා මොකක්ද? AMD නම් RAM ගහන විදිය වෙනස්. Single Rank, Dual Rank කියන එක අනුවත් වෙනස් වෙනවා ඕක. වෙන නම් හේතුවක් මට හිතාගන්න බෑ, MoBo අවුලක් වෙන්න පුළුවන්.

    "ඊට පස්සේ අලුත් එකක් ගෙනත් SET කරා. දැන් එක හොඳට වැඩ. එත් PC එක BOOT වෙන්නේ නැනේ මචන්ලා"

    හොඳට වැඩ කියන එක define කරන්නේ කොහොමද? :confused:
     
    Last edited: