ඉලක්කෙට වෙඩි තියන්න කලින් පොර කෙලින් ඉන්න එපැයි
රතු මාමා විසින් ඉලක්කෙට වෙඩි තබන දුර්ලබ අවස්ථාවක්
ඉලක්කෙට වෙඩි තියන්න කලින් පොර කෙලින් ඉන්න එපැයි
මුත්‍රා ටිකක් පෙරල දෙන්න වීදුරුවකට අයිස් කැට දෙකකුත් දාලා ඒවත් තිත්තයිනේ .. ගල් කියලා හිටන් ගහයි ...

මුත්‍රා ටිකක් පෙරල දෙන්න වීදුරුවකට අයිස් කැට දෙකකුත් දාලා ඒවත් තිත්තයිනේ .. ගල් කියලා හිටන් ගහයි ...

ඒක ඉතින් ඒක එකාගේ ආසාව ...ඇත්තට ඔය ලස්සයක් විතර දීල අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පෝන් එකක් ගන්න එකේ තේරුම මොකද්ද
ඉලක්කෙට වෙඩි තියන්න කලින් පොර කෙලින් ඉන්න එපැයි

ඇත්තට ඔය ලස්සයක් විතර දීල අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පෝන් එකක් ගන්න එකේ තේරුම මොකද්ද

උට අනික ඕවෙන් ගොඩක් වැඩ ඇතිනෙ 

ඒක ඉතින් ඒක එකාගේ ආසාව ...
අවුරුද්දක් use කරන්නනම් පාඩුයි තමා. ඒකට මම කලින් use කලේ sony එකක්. මේ october වලට අවු 5ක්. තාම වැඩ, හැබැයි දැන් use කරන්නේ නෑ
ඒ අතින් බැලුවම කෙල්ලෝන්ගේ ඇඳුම් පිස්සුව වගේ තමා කොල්ලොන්ට තියෙන පෝන් පිස්සුව

තනූජක මාම කීවෙ කොච්චර බීවත් වෙරි වෙන්නෙ නෑ කියල![]()
මටත් ඕක හෙන ප්‍රශ්නයක් , සල්ලි කාරයෝමනං කමක් නෑ, නැත්තං කම්පැනි පාඩු ලබනවානෙ
අවශ්‍යතාවයට අනුව ගන්ඩ ඕන, අර මැස්ස වුනත් ගන්නෙ ඕව අවුරුදු 2ක් විතර පාවිච්චි කරන්ඩනේඋට අනික ඕවෙන් ගොඩක් වැඩ ඇතිනෙ
අනික සමහරු තඩි ෆෝන් තියන් හිටියට ඒවෙ පර්ෆෝමන්ස් වල හැටියට ගන්න වැඩකුත් නෑ
ඔව් , උබට ඕවා තේරෙන්නේ නෑ...
phone, වාහන, ගැජට. ඕව තමා පිස්සු
කොහොමත් තේරෙන්නේ නෑ ඕවා
ඇත්තට ඔය ලස්සයක් විතර දීල අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පෝන් එකක් ගන්න එකේ තේරුම මොකද්ද
ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති

ඕකට දෙන්න තියෙන ලේසිම , හොදම , ගැලපෙනම පිළිතුර තමයි ''ආශාව''

හොර නරියගේ වාස දේස එහෙම කියමුද, වයස කොහෙද ඉන්නෙ කියල (කැලෙ නෙමේ ඈ ) මොකෝ කරන්නෙ කියල![]()