:confused::confused::confused:
මේක නම් දන්නේ නැහැ බන්....ලංකාවේ ඉන්නවද කියල...
ඔය කතෝලික, ක්‍රිස්තියානි වලින් කැඩුණු කොටස් සිය ගානක් ලෝකේ තියෙනවා...
ඇන්ග්ලිකන්, එංගලන්ත සභා, මෙතෝදිස්ත, රෙපරමාදු, යෝහොවා, මෝමන්,ඔර්තඩොක්ස්, ප්‍රොතෙස්තන්ත, පෙන්තකොස්ත,අඩ්වෙන්ටිස්, බැප්ටිස්ට් ඔය වගේ බර ගානක් තියෙනවා....