කාලෙකට ඉස්සර මම පැකේජින් කොම්පැනි එකක වැඩ කළා.
දවසක් ප්‍රීමා ( Prima ) කොම්පැනියේ ඉහල නිලධාරියෙක් ආවා සාම්පල් වගයක් පරික්ෂා කරන්න.
සමහර නූඩ්ල්ස් වල රසකාරක වල With MSG සහ Without MSG වශයෙන් නිෂ්පාදනය කරනවා.මේ ගැන පොඩි සාකච්ඡාවක් අතරතුර මම ඒ මහත්තයගෙන් ඇහුවා MSG කෑවට අවුලක් නැද්ද කියල.
ඒ...