අජිනමොටෝ වල්නාශකයක් සෙල භාවිතා කරනවා කියන එක නම් අමුම අමු කෙප්පයක්.
නෑ.. එක නම් ඇත්ත.. නුවරඑළිය පැත්තේ ගොඩක් තැන් වල MSG තමයි තණකොළ මැරෙන්න ගහන්නේ..
www.pressreader.com/
අජිනමොටෝ වල්නාශකයක් සෙල භාවිතා කරනවා කියන එක නම් අමුම අමු කෙප්පයක්.
අජිනමොටෝ වල්නාශකයක් සෙල භාවිතා කරනවා කියන එක නම් අමුම අමු කෙප්පයක්.

ඕක ලවනයක් නිසා ගස් වල කොළවලට ගැහුවම ඒකට වතුර උරාගෙන මැරෙනවා / වේලෙනවා ඇති. ලුණු දැම්මම වෙනව වගේ

table salt gahuwa nam ita wada effective 