අද shop එක වහල bike එකේ ගෙදර එනකොට පොලිසියෙන් නැවැත්තුවා බන්ස්.. :yes::yes:
අදායම් බලපත්‍රයයි, insurance එකයි ඉල්ලුවා පොලිස් මාමා. :rolleyes:
මමත් ඉතින් ගැම්මෙන් purse එක ඇදලා අදායම් බලපත්‍රයයි, insurance එකයි දුන්න. :cool::cool:
එතකොටයි දන්නෙ ඒ දෙකම කල් පැනලා කියල. :sorry::sorry:
අදායම්...