Money Transfer Help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා... ලංකාවේ bank එකකින් foreign bank එකකට online money transfer කරන්න පුළුවන් විදිහක් තියෙනවද?
    නැත්තම් money transfer කරන්න හොඳ මොන විදිහටද?:(:(
     
    Mozilla

    Well-known member
  • ow machan.. lankawen yawanna baha :(
    boc eke ehema nadda bn online transfer system ekak???

    මං දන්නා විදිහට ලංකාවෙන් යවන්න ටිකක් අමාරුයි.ඉගෙන ගන්නවනම් හරි ඔපරේෂන් එහෙකට වගේ තමයි යවන්න ඕන එකත් හෙන කොළ ගොඩක් පුරවලා සීන් එකක් තියෙනවා.කියක් වගේද? කොහෙට්ටද යවන්න ඕන?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොමර්ෂල් බෑන්ක් එකේ නම් ගිහින් කරන්න පුළුවන් බන්
    නැත්නම් ඉන්දියන් බෑන්ක් එකෙනුත් පුළුවන් කරන්න
    ඔන්ලයින් පේමන්ට් එකක් කරානම් ඉවරයි නෙ බන් :)
     
    Sep 25, 2008
    757
    35
    0
    ඔව්, තියනවා . wire transfers . but ටිකක් නෙවේ , ගොඩක් අමාරු වැඩක් .. HSBC කාරයින්ගේ නම් මොකක්ක්ද සීන් එකක් තියනවා .. පොඩ්ඩක් අහලා බලපන්...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොමර්ෂල් බෑන්ක් එකේ නම් ගිහින් කරන්න පුළුවන් බන්
    නැත්නම් ඉන්දියන් බෑන්ක් එකෙනුත් පුළුවන් කරන්න
    ඔන්ලයින් පේමන්ට් එකක් කරානම් ඉවරයි නෙ බන් :)
    අඩෝ ලොකු කමකට කියනව නෙවේ :sorry:
    මගේ paypal එක UK එක මචං. ඒක ලින්ක් කරල තියෙන්නෙ uk hsbc bank එකට.
    ලංකාවේ hsbc account එකක් ඇරල ඒක link කරන්න බැරි වෙයිද uk account එකට?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව්, තියනවා . wire transfers . but ටිකක් නෙවේ , ගොඩක් අමාරු වැඩක් .. HSBC කාරයින්ගේ නම් මොකක්ක්ද සීන් එකක් තියනවා .. පොඩ්ඩක් අහලා බලපන්...
    hsbc branches හොයන්න ගියාම එපා වෙනවනේ බං :(
    මටත් ලොකු වැඩක් තියෙනවා hsbc එකෙන් කරගන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    විදේශ මුදල්වලින් ගනුදෙනු කිරීමට හා මුදල් පිට රට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
    මේ අනුව ඉදිරියේ දී NRFC RFC RNNFC සහ FEEA ගිණුම්වල ඇති විදේශ විනිමය ඕනෑම අවශ්‍යතාවයක් සඳහා පෙර අවසරයකින් තොරව ප්‍රේෂණය කළ හැකිය.
    මෙම ගිණුම්වලින් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 10,000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයක් සඳහා මුදල් නෝට්ටුවලින් ආපසුගත හැකිවනු ඇත.
     
    ඇඩේ මේකනම් හොද වැඩක්. නැත්තම් හදිස්සියකට තමන්ගේ සල්ලි ගන්නත් බැංකු වල ලොකු සීන් බලන්න ඕනේ