දෙගොඩතලා ගිය ගැරඬිඇල්ලේ ගමන.
අනෝරා වැස්සකදී දෙගොඩතලා ගිය ගැරඬිඇල්ලේ ගමන.... :shocked::shocked::shocked:
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයෝ ඔක්කොටම...අදත් පොඩි සංචාරක නූලක් අරගෙන ආවා.මේකත් මම ඇවිදිද්දී ලබපු ලොකුම අත්දැකීමක් වුනු කතන්දරයක්.
ලංකාව කියන්නේ පොඩි උනාට බොහොම විවිධත්වයෙන් පිරුණු ලස්සන...