සිරිපාදේ නෙමේ, හැබැයි සමනල රක්ෂිතයේ.මස්කෙලියෙන් පටන් අරගෙන උඩමාලිබොඩ වෙනකන්.......ටිකක් ලොකු ට්‍රෙකින් එකක්....දවස් 03 තමා ප්ලෑන් එක. අමතර දවසක් තියාගෙන යනවා.
( උඩමාලිබොඩ - සිරිපාදේ ට්‍රේල් එක නෙමේ )
මම සෑහෙන හොයල බැලුව පහුගිය මාස කිහිපයේම, අපි යන්න හිතන් ඉන්න ට්‍රෙකින් එක සම්බන්ධව උදව්වක් ගන්න...