කෙල්ලට phone එකක් ගන්න.
මචන් මගේ girlfriend මේ දවස් වල phone එකක් ගන්න ඉන්නේ. එයට හරියන්නේ HTC E8 phone එක තමයි දැනට බලපු විදියට.
(price, phone එකේ size වගේ බැලුවම)
ඉතින් මට දැන ගන්න ඕන මේ Phone එක ගන්න හොඳ sure තැනක්.
dialcom වගේ හොඳයි ද?