1. Dodo Mahaththaya

    5G විකිරණ

    කියෙව්වට ලොකු දෙයක් තේරුනේ නැහැ හැබැයි.... :dull::dull:
  2. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    India - Pakistan final එකක් ආවොත් කොහොමට තියෙයිද ? :shocked::shocked::shocked::shocked:
  3. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    individual performance වලින් ගත්තම ඉන්දියාව stat වල top එකේ කිසිම player කෙනෙක් නැහැ. හැබැයි team work එක අතින් පට්ට. ආයේ ටීම් වර්ක් එක පට්ටම පකිස්තානේ. උනුත් පට්ට මොරාල් එකේ සෙල්ලම් කරන්නේ. මට හිතෙනවා NZ කොච්චර perform කලත් සෙමි වලදී චොර කර ගනී. මේ යන විදිහට Aus - Pak & Ind - NZ සෙමියක් එයි...
  4. Dodo Mahaththaya

    Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

    එහෙමද...එල එල, කෑම වට්ටෝරුව් ගැන නම් තව ටිකක් හොයල බලන්නම් මචන්.... :yes::yes::yes:
  5. Dodo Mahaththaya

    Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

    ප්‍රෝටීන් නේ වැඩිපුර කන්න ඕනේ....කෑම schedule එකක් ෆලොව් කරන්න ඕනේ... ඒ ගැන Idea එකක් තියෙනවද බන් ?
  6. Dodo Mahaththaya

    Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

    :sorry::sorry::sorry: මම හෙන කෙට්ටු ඩයල් එකක් බන්.....දැන් ඉස්කෝලේ ගිහින් අවුරුදු 11 ඉවරයි. තාමත් A/L කාලේ තිබ්බ බර වෙනස් වෙලා නැහැ. 52 - 54 kg. ඇඟේ ෆිට්නස් එකයි, muscle's ටිකක් වැඩි කර ගන්න ඕනේ...
  7. Dodo Mahaththaya

    Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

    පට්ට ට්‍රාන්ස්ෆොමේෂන් .එක....මටත් හිතෙනවා ගෙදර ඉඳල එක්සර්සයිස් කරන්න.... :yes::yes::yes::yes:
  8. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    If this 2019 WC repeat as 1992, Safraz will be dreaming not about championship, but all about 2046 presidential selection of Pakistan... :lol::lol::lol::lol::lol:
  9. Dodo Mahaththaya

    බීලා මාට්ටු....

    :sorry::sorry::sorry:
  10. Dodo Mahaththaya

    රෙප් -චාරිකා

    Induruwa beach hotel....
  11. Dodo Mahaththaya

    යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

    ඕකනම් නියම බෙහෙත..... :yes::yes::yes::yes: මම දවසක් නකල්ස් එකේ තනියම යද්දී කොල්ලෝ ටිකක් බය කළා. උන් සෙට් එක යද්දී මම ඇහුවා, උඹල ෆොරස්ට් එකෙන් අවසර අරගෙනද මේ යන්නේ, කෝ ගන්නවා බලන්න ටිකට් කියල.... උන් ෆුල් අප්සෙට්. මම කිව්වා මම වයිල්ඩ් ලයිෆ් එකේ, රිසර්ච් එහෙකට යන්නේ කියල.... ඊට පස්සේ එකා එකා...
  12. Dodo Mahaththaya

    යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

    උඹල ගිහිනුත් දැන් අවුරුද්දකට කිට්ටුයි නේ.... මාරම ලස්සන ප්ලේස් එකක් බන් යහන්ගල කියන්නේ.....ඔය අමාරු ප්ලේස් එකේද අර ගල අඩමානෙට තියෙන්නේ ?? ඔව් බන් අලින්ගේ කතාව නම් මමත් අහල තියෙනවා. ඔය අලි එන්නේ වස්ගොමුව කැලේ ඉඳල....
  13. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    සුභ උදෑසනක් සිංහලු...අද ඉත්තෑවට ඉතාම කාර්යබහුල දවසක්. :):):):)
  14. Dodo Mahaththaya

    යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

    එල එල බන් ....පරිස්සමින් ගිහින් වරෙන්. :):):)
  15. Dodo Mahaththaya

    යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

    එහෙම සීන් එකක් නෙමේ. ගමේ මනුස්සයෙකුගේ වටිනාකම සහ නොවටිනාකම මට තේරෙනවා. මම කලින් දාපු දූල්ගල කන්දේ ත්‍රෙඩ් එක බලන්න.දූල්ගල කන්ද කියන්නේ ගමේ මිනිස්සු විතරක් දන්න තැනක්. ඒකයි මම ඒ පැත්තේ ගයිඩ් කෙනෙක් සෙට් කරගෙනම ගියේ. මොකද සංචාරකයෝ යන්නේ නැති ස්ථාන වල තමයි ඔය අවදානම තියෙන්නේ. ඒත් යහන්ගල කියන්නේ...

    No contents