ඕක පොඩි ඔපරේෂන් එකකින් අඩු කරන්න පුළුවන් 100 % ම ගුණයක් නම් නැහැ.
මොන විදිහේ දොස්තර කෙනෙක්වද හම්බ වෙන්න ඕනේ කියන දේ දන්නේ නැති නම් හැමදාම වගේ බෙහෙත් ගන්න දොස්තරව ගිහින් හම්බු වෙලා එයාගෙන් අහන්න මේ තත්වෙට ප්‍රතිකාර ගන්න සුදුසු දොස්තර කෙනෙක්ව.
එයා කියයි කා ගවටද යන්න ඕනේ කියල.
:yes::yes::yes::yes: