ගාල්ල හෝ මාතර educational trip

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගාල්ල හෝ මාතර educational trip

    ගාල්ල හෝ මාතර පැත්තට අධ්‍යාපනික චාරිකාවක් යනවනම් බලන්න තියෙන තැන් මොනවද?
    බස් 6ක විතර ළමයි එනවා. ඒ කට්ටියත් එක්ක යන්න පුළුවන් තැන් ලිස්ට් එකක් හදල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Galle Fort
    Matara Star Fort
    Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    Beach (Unawatuna , Weligama ,polhena , etc.....)
    Weherahena Temple
    Dondra Head Lighthouse
    Matara Paravi Duwa Temple
    Martin Wickramasinghe Folk Museum Complex
    Dolphin & Whale Watching-Mirissa
    Snake Farm(Horagoda Rd, Matara)
    Sea Turtle Hatchery Centre Mahamodara
    Wewrukannala Temple
    Upulvan Maha Devalaya
    etc.............
     
    • Like
    Reactions: KPZ

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Galle Fort
    Matara Star Fort
    Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    Beach (Unawatuna , Weligama ,polhena , etc.....)
    Weherahena Temple
    Dondra Head Lighthouse
    Matara Paravi Duwa Temple
    Martin Wickramasinghe Folk Museum Complex
    Dolphin & Whale Watching-Mirissa
    Snake Farm(Horagoda Rd, Matara)
    Sea Turtle Hatchery Centre Mahamodara
    Wewrukannala Temple
    Upulvan Maha Devalaya
    etc.............

    :yes:

    KANNELIYA, naannath puluwan api 2010 trip ekak giya 10 wasaredi ;)
     
    • Like
    Reactions: KPZ

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රූමස්සල
    බොනවිස්ටා කෝරල් පරය(ලෝකයේ විශාලතම සජීවී කොරල් පරය)
    මාදුගඟ
    කොග්ගල
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Galle Fort
    Matara Star Fort
    Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    Beach (Unawatuna , Weligama ,polhena , etc.....)
    Weherahena Temple
    Dondra Head Lighthouse
    Matara Paravi Duwa Temple
    Martin Wickramasinghe Folk Museum Complex
    Dolphin & Whale Watching-Mirissa
    Snake Farm(Horagoda Rd, Matara)
    Sea Turtle Hatchery Centre Mahamodara
    Wewrukannala Temple
    Upulvan Maha Devalaya
    etc.............

    ගාල්ලෙයි මාතරයි දෙකේම යන්න බැහැ මචං.. :( ගාල්ල හෝ මාතර.
    කොහොමද එතකොට ඔය ලිස්ට් එක බෙදෙන්නෙ?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ගාල්ලෙයි මාතරයි දෙකේම යන්න බැහැ මචං.. :( ගාල්ල හෝ මාතර.
    කොහොමද එතකොට ඔය ලිස්ට් එක බෙදෙන්නෙ?

    Matara-
    Matara Star Fort
    Beach (Weligama ,polhena , etc.....)
    Weherahena Temple
    Dondra Head Lighthouse
    Matara Paravi Duwa Temple
    Dolphin & Whale Watching-Mirissa
    Snake Farm(Horagoda Rd, Matara)
    Wewrukannala Temple
    Upulvan Maha Devalaya
    etc.............

    Galle-
    Galle Fort
    Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    Beach (Unawatuna,hikkaduwa,etc...)
    Martin Wickramasinghe Folk Museum Complex
    Sea Turtle Hatchery Centre Mahamodara
    Hiyare Rainforest Reservoir - http://www.elakiri.com/forum/showthread.php?t=1779437

    ada rep iwaray heta dennam
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Matara-
    Matara Star Fort
    Beach (Weligama ,polhena , etc.....)
    Weherahena Temple
    Dondra Head Lighthouse
    Matara Paravi Duwa Temple
    Dolphin & Whale Watching-Mirissa
    Snake Farm(Horagoda Rd, Matara)
    Wewrukannala Temple
    Upulvan Maha Devalaya
    etc.............

    Galle-
    Galle Fort
    Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    Beach (Unawatuna,hikkaduwa,etc...)
    Martin Wickramasinghe Folk Museum Complex
    Sea Turtle Hatchery Centre Mahamodara
    Hiyare Rainforest Reservoir - http://www.elakiri.com/forum/showthread.php?t=1779437

    ada rep iwaray heta dennam

    අඩේ එල කොල්ලෙක්.
    ගාල්ල පැත්ත හොඳයි වගේ නේද? මාර්ටින් සර් ගේ ගෙදරත් බලාගන්න පුළුවන්නේ. මේ දවස් වල රස්නෙයිද? ළමයින්ට අමාරු වෙයිද?? 6 වසර සිට 9 වසර දක්වා ළමයි කට්ටියක් එන්නේ.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අඩේ එල කොල්ලෙක්.
    ගාල්ල පැත්ත හොඳයි වගේ නේද? මාර්ටින් සර් ගේ ගෙදරත් බලාගන්න පුළුවන්නේ. මේ දවස් වල රස්නෙයිද? ළමයින්ට අමාරු වෙයිද?? 6 වසර සිට 9 වසර දක්වා ළමයි කට්ටියක් එන්නේ.

    tikak rasney , loku awlak naa.
    kataragama gallata wada rasney , eath podi aya awith yanawa , awlak naa.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    sahana kiyanne loku kaama kadayak , beach eka laga thiyana. galle
    cake ekak thiyanawa patta rasay , thaniyama 1kg wunath kanna puluwan.
    galle wala kaama kanna hoda thanak.

    පට්ට පට්ට.
    කොළඹ සිට High Way එකේ එන්නෙ.
    Map එකේ ගාල්ලේ set එක තියෙන පිළිවෙල මොකක්ද මචං?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ►. ගල්ල කොටුව
    ►. ගාලු වරාය
    ►. කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය
    ►. මඩොල් දූව
    ►. කුෂ්ඨරාජ ගල
    ►. මාතර තාරකා කොටුව
    ►. මාතර පරෙවි දූව පන්සල
    ►. වෙහෙරහේන
    ►. දෙවිනුවර පුරාණ දේවාලය
    ►. දෙවිනුවර ප්‍රදීපාගාරය
    ►. දික්වැල්ල වැවුරුකන්නල පන්සල
    ►. කුඩාවැල්ල හුම්මානය
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පට්ට පට්ට.
    කොළඹ සිට High Way එකේ එන්නෙ.
    Map එකේ ගාල්ලේ set එක තියෙන පිළිවෙල මොකක්ද මචං?

    1)Galle Fort
    3)Sea Turtle Hatchery Centre Mahamodara
    2)Beach (Unawatuna,Rumassala)
    4)Martin Wickramasinghe Folk Museum Complex
    6)Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    5)Hiyare Rainforest Reservoir -