අර හිත රිදිලා ලස්සන comment එකක් දාපු මහත්තය බලාගෙන ඉන්නවනම් ඔයාටයි මේ කියන්නේ..
කැඩිච්ච බඩු විකුණලා නැහැ කවදාවත්. එහෙම කරනම් උට තිබ්බ ඊට විරුද්ධව පැමිණිලි කරන්න නිකන් මෙතන අඬන්නෙ නැතුව. ඌ fake එකක් හදාගෙන ඇවිල්ල මෙතන මගුලක් කරා.
අනික උට warranty යැව්වා. ඒක කිව්වෙ නැහැනෙ ඌ. එතකොට උඹල හිතා ගනින්...