1. KPZ

    -- CCTV Network Setting ----

    තෑන්ක්ස් මචන්.
  2. KPZ

    Kolaba Api Ava

    අඩේ thanks machan.... :love: අද ගියෙ 90 epi. එකනෙ. තව 10. Good work මචෝ...
  3. KPZ

    Kolaba Api Ava

    අයියෝ....... :( ඇයි බං ඔහොම කරන්නෙ? තව සති 3කින් drama එක ඉවරද??? ඊට පස්සෙ බලන්න එකක් නැහැ බං.
  4. KPZ

    Kolaba Api Ava

    අඩේ මේකත් mega එකක් නේද? පට්ට මචං. එක episode එකක් විතරයි බැලුවේ. එලටම සෙට් උනා. සිංහල drama එකක් මෙච්චර අසාවෙන් බලන පළවෙනි පාර මචං සිරාවටම. මචං ඒ full song එක නැද්ද බං.. මරු සිංදුව ඒක.
  5. KPZ

    Kolaba Api Ava

    බලනව බන්. කකුලත් කඩාගෙන ගෙදරට වෙලා ඉන්න එකේ drama එක බලනවා. එක දවසක් බැලුව අහම්බෙන් episode 32 වගේ මතක. ඒක set උනා එලටම. ඊට පස්සේ online බැලුව යකෝ ඔක්කොම පරණ epi. ටික දැන් කුඩු ගහල වගේ. :D බදාදා drama එක නැති එක හෙන upset ඕයි.... :(
  6. KPZ

    Kolaba Api Ava

    drama එක මරු මචං. හැමදාම බලන එකක්. එකපාරට drama එක telecast වෙන time එක වෙනස් කලේ ඇයි? අනිත් එක බදාදා drama එක යන්නෙ නැති එක නම් upset seen එක. අරවින්ද කියන song එක එලියට දාන්නෙ නැද්ද බං?
  7. KPZ

    යළි නැගිටවමු.. අපේ එළකිරිය..

    ඒක නම් ඇත්ත. අනික මොකෙක්හරි දෙයක් දැම්ම ගමන් හොයන්නෙ බලන්නෙ නැතුව පිස්සු හැදිල වගේ කියවන උන් නිසා එපා වෙලා තියෙන්නෙ දැන්. අරකෙ proof මේකෙ proof කියල ඕන බොරුවක් දැම්මම ඕන එකෙක් පිළිගන්නවනේ. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නෙ. :(
  8. KPZ

    එහෙම දෙකටම කැඩිල නැහැ. එත් දනිස්සේ cartilage එක කැඩිල තියෙන්නෙ. දැන් මේක සති 6ට වැඩියි බං...

    එහෙම දෙකටම කැඩිල නැහැ. එත් දනිස්සේ cartilage එක කැඩිල තියෙන්නෙ. දැන් මේක සති 6ට වැඩියි බං අප්‍රේල් වල ඉඳන් තියෙන්නේ. මැයි වල වැඩි උනා.
  9. KPZ

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උඹට එහෙනම් වැරදිලා..
  10. KPZ

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උඹ ඒක ගැන කරදර වෙන්න එපා. ඒක ගානට වෙලාවට නියම තැනදී සිද්දවෙයි. එතකොට සීන් එක බලාගනින් උඹම.
  11. KPZ

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    අසාධාරණේ බලාගමුකෝ ඒ වෙලාවට. මටත් උඹව ලොකු නැහැ උඹ මොකෙක් උනත්. උඹට කවුරුත් අවසර දීලා නැහැ අනුන්ගේ photo දන්න.
  12. KPZ

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උඹ ඒ කථාව බලාගනිං එහෙනම් හම්බවෙමු ළඟදීම
  13. KPZ

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උට වඩා ප්‍රශ්නෙ තියෙන්නෙ මුටයි. LOLSEEN ටයි නේ. අරුගේ ප්‍රශ්නේ මන් උට කතා කළා කරන හැටි. මුන් මේ කරන්නෙ මුන්ට අදාල දේවල් නෙවේනේ. මුන්ට වෙනම කථා කරන්න ඕනෙ.
  14. KPZ

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මෙතන කථාව එකද? මං කියන්නෙ photo දාපු කථාව. කෝකටත් ඔය කථා ටික ඔක්කොම කථා කරගමු හම්බවෙලාම.

    No contents