මට නම් වහනයක් නැ මචං . bus වල train වල තම වැඩිපුර යන්නේ . ඉදලා හිටලා සෙට් වෙනවා කාගේ හරි එකක් පදින්න . හෙබෙයි මම කහ ඉර අයිනේ මිනිහෙක් හිටියොත් අනිවා නවත්වලා යන්ඩ කියනවා. මිනිහෙක් හිටියත් නැතත් gas එකෙන් කකුල ගන්නවා . හෙබෙයි මම පාර පනිද්දී නම් මම වගේ drivers ලා නැ කියල හිතල හොඳට බලලා තමයි පනින්නේ...