ඇයි බන් Cherry QQ හොඳ නැද්ද බන් ෂෝයි නේ:P:P
ඕක නන්දා අම්මා කියන නමේ තමා අවුල මට හිතෙන්නේ . ඔය නමට වෙන මොකක් හරි එකක් දැම්මනම් හරි
ඔය උබලා කියලා තියෙන්නේ එක පැත්තෛනේ ඔකේ අනිත් පැත්තත් ඔහොමම තාම (හැමෝම නෙවේ )
මම දන්නා කෙල්ලෙක් marry කරලා කොල්ලගේ ගෙදර නතර උනා . හොඳට weddding එහෙම ගත්තා...