මචං... නොකියා ලුමියා 535 ikman.lk එකේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තියෙනවනේ 4000ට විතර.. ඒ ගානට අවුලක් නැද්ද.. ගන්න එපාද? තේරුමක් නැද්ද? 



මේක සෙකන්ඩරි එක විදිහට යුස් කරන්න ගන්න හැදුවේ.. වෙන ෆෝන් එකක් කියපන්කො පුලුවන්නම්..මේ ගානට.. ලුමියම ඕනේ න..android උනත් අවුලක් නැහැ
Last edited:



