1. MiyuB

    - Iphone 4S -

    මාත් ඕක හිතුව බන්.. එයා ආස අයිෆෝන් එකකට..එකයි ඕකක් අරන් දෙන්න බැලුවේ..ඔයිට උඩ යන්නත් බැ ..ඔය ගානට හොද android එකක් සගස්ට් කරහන්කෝ..
  2. MiyuB

    - Iphone 4S -

    1) ඔව් බන්..අනිවා..ශෝව් ඔෆ් එක ඕනේ .. 2) නෑ බන්.. ෆෝන් එකක් තිබ්බෝත් ඇති .. 3) එකනම් දන්නේ නැහැ බන්..මගේ කෙල්ල සෙට් උනේ ෆෝන් එකට නෙවෙයි..අනික මට තියෙන්නේ HTC පොඩි එකක්...
  3. MiyuB

    - Iphone 4S -

    කොහේ හරි ඉතුරු උන ඒවා එහෙම නද්ද?
  4. MiyuB

    - Iphone 4S -

    ඇතුලට වරෙන්.................................................................................................................................................................................................................... මචං Iphone 4S එකක් බ්‍රෑන්ඩ්නිව් ගන්න තැනක් දන්නවද? කෙල්ලට බර්ත්ඩේ එකට...
  5. MiyuB

    සර්පයින්ගේ ලෝකය-4

    Patta mchn ..rep
  6. MiyuB

    Power strip PDU

    බිම්ප්
  7. MiyuB

    Dangal - Official Trailer [Aamir Khan]

    අවුරුද්දටම එකයි නේද බන් ගහන්නේ මෙයා...?
  8. MiyuB

    Philips ඉයර්ෆෝන්...

    ඔය එකේ ඔරිජිනල් එක හොයන අමරුයිනේ බන්..අනික මන් මේ දාපු ඉයර්ෆෝන් දෙකේ මට ඕනේ සවුන්ඩ් කොලිටි එක තියෙනවා බන්.. එක හින්ද මේ ඇති.. ගන්න තැනක් තියනවනම් කියපන්කො.. there is no free shipping in ebay.. I take a look at ebay.. there is this earphone.. but its around 2000 lkr..
  9. MiyuB

    Philips ඉයර්ෆෝන්...

    අබාන්ස් නැහැ බන්,.. දිනපාල නම් තියෙනවා..ගණන් වැඩිනේ බන්..මේකේ 800 එක ..එකේ 1500ක්//
  10. MiyuB

    Philips ඉයර්ෆෝන්...

    මචං ඩීල් එක ක්ලෝස් වෙලානේ...ආපහු ඕපන් වෙනවද? 20hours remaining කියල තියෙන්නේ එක හින්දද?
  11. MiyuB

    Philips ඉයර්ෆෝන්...

    මට එකෙක් කිව්වා මේක 800 ගානයි කියල...මෙහෙ ෂොප් වලනම් නැහැ බන්..මන් යුනිටි එකෙත් බැලුව..
  12. MiyuB

    Philips ඉයර්ෆෝන්...

    අඩෝ සිරාවටම තිබ්බද? කොයි එකද? සවුන්ඩ් පට්ට බන් මටනම්...ඔක්කොම ගානට බැලන්ස්..බේස් එහෙම සුපිරි..
  13. MiyuB

    Philips ඉයර්ෆෝන්...

    athulata...
  14. MiyuB

    -Mr.ROBOT-

    සීසන් 2 බැලුවද බන්?
  15. MiyuB

    Turning point of your life

    bump ...තාම නම් නැහැ...:p
  16. MiyuB

    -Mr.ROBOT-

    ඔව් එකනම් තේරුණා බන්.. උට මොකක් හරි ලෙඩක් තියෙන සීන් එකක් නේද එතකොට තියෙන්නේ,,මුල අමතක.. ඔහොම මොකක්හරි තමා... ඔව් බන් ...අනික වෙලාවකට හෙන කම්මැලි.. මන් දැන් සීසන් 2 බානවා.. එතකොට කොහොමද බන් උට ඒ සෙට් එක හම්බෙන්නේ? එතකොට ටිරෙල් නේද අන්තිම ගේම ගහන්නේ?
  17. MiyuB

    -Mr.ROBOT-

    ඔව් පට්ට// උබට තෙරුනාන්ම් කියපන්කෝ..
  18. MiyuB

    -Mr.ROBOT-

    ඔව් බන් ...මුල ටික ගානට ආවා...ඒ තාත්ත කියන්නේ නම් උගේ ඇතුලාන්තය කියල තේරුණා..හැකින්ග් සීන් ටිකත් තේරුණා...එත්කොට මුම නේද මුල ඉදන් ටීම් එක රන් කරල තියෙන්නේ..
  19. MiyuB

    -Mr.ROBOT-

    වරෙන් ඇතුලට...

    No contents