ඔව්. දැන් ටික දවසකට කලින් vle එකේ දාල තිබ්බ. හර්ඩ් බවුන්ඩ් කොපි එක සබ්මිට් කරන්න කියලා.
හැබැයි දැන් ඒක ආයේ වෙනස් කරලා dead line දාල තියනවා modified රිපෝට් එක submit කරන්න කියලා. ඒක ඔන්ලයින් දාන්න තියෙන්නේ.
උඹ කියන්න මචං ප්‍රෝජෙක්ට් රිපෝට් evaluation එකේ පිටුවෙන් පිටුව අකුරෙන් අකුර බැලුවා...