Mac Bind වෙන ඔෆිස් Activation Key

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mac M1 එකට ඔෆිස් දාගන්න ඕනේ.


    ඒකට ඇක්ටිවේශන් කී එකක් ගන්න තැනක් කියන් යන්ඩෝ.


    365 හරියන්නේ නැහැ. ප්‍රිවීව් එකේ පෙන්නන එක නෙවෙයි ප්‍රින්ට් වෙන්නේ. එහෙට මෙහෙට ගිහින් හෙන රෙද්දක් වෙනවා. ඒක හින්දා 365 සෙට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    Hope no one will help or give advise on piracy.just buy the damm thing or use open source. Or else use an KMS activator and let someone backdoor to your machine.oh wait you are using a macbook.you can afford the license.LOL.