1. xengine

    Israel strikes Yemen - 9/29

    මුන් වටේටම ගහනවද යකෝ ඒ පාර ? :lol:
  2. xengine

    .LK පුද්ගලික සමාගමක් ද

    මහ රෙද්දේ කාලකණි නීති ටිකක් තියෙන්නේ. ලංකාවේ හොස්ටින් කරන රොඩියෝ ටිකක් ඉන්නවා උනුත් LK රෙජි්ස්ට්‍රියට දිගන ඉන්නවා.
  3. xengine

    ජෙප්පෝ අනාතයි‼️. රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට…🔥

    එන්ඩ කියපල්ලකෝ සන්දාන හදාගන. ඇහැරවල ෆිල්ම් එකක්පෙන්නන්න. උඹල පහු ගිය දවස් ටිකේ හීනෙ බල බල ඉද්දි කිව්වනේ ග්‍රාස් රූට් එකේ තත්ත්වේ. ඇහුවේ නැහැනේ.
  4. xengine

    Lokka eida?

    දුකයි. හැබයි ලොක්ක ඉවරයිි.
  5. xengine

    ජෙප්පෝ අනාතයි‼️. රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට…🔥

    සන්දාන හදාගන අවොත් නම් හැඳි ගෑවිලා යන්නේ. ජෙප්පෝ 130ක් වත් ගන්නවා ඔහොම මගුලක් කරොත්. මේ පාර යන්තන් ඔයින් ගිහින් බේරුනේ චන්දෙ 3ට කැඩුන නිසා. අර ගොන් බිජ්ජයි අනුරයි සෙට් උනා නම් දෙපැත්තට බලන්න තිබ්බ බිජ්ජට වෙන දේ.
  6. xengine

    IDF Confirms: Hezbollah leader, Hassan Nasrallah is dead

    දෙයි දෙයි! ටොප් ලේයර් එකම වලපල්ලපට යැව්වට පාස්සේ රිටන් එක තැපැල් කරලා තමයි එවන්න වෙන්නේ.
  7. xengine

    චම්පිකට සජබේ බලය අල්ලගන්න පුලුවන් වෙයිද?

    අල්ලන්න නම් පුළුවන් වෙයි. ජලනි කැමති උනොත්.
  8. xengine

    IDF Confirms: Hezbollah leader, Hassan Nasrallah is dead

    පිස්සු හැදෙනවා නේ?
  9. xengine

    IDF Confirms: Hezbollah leader, Hassan Nasrallah is dead

    උඹ ඊශ්‍රායල් ද ඉන්නේ ?
  10. xengine

    IDF Confirms: Hezbollah leader, Hassan Nasrallah is dead

    අඩෝ! කොහොමද ඒක!
  11. xengine

    මෙන්න මේ බස් සංස්කෘතියට කැමතිද ?

    දැන් නිතර බස් එකේ යැවෙන්නේ නැහැ. එකම දවසක් දැන් මාස තුනකට විතර කලින් ගියා. බස් එක ඇතුලේ නිල් පාට ලයිට් දාල. වමනේ ගියේ නැති ටික විතරයි.
  12. xengine

    😲Breaking News - අනුරට සහාය දෙන්න නාමල් සූදානම්..

    අපේ වහල්ලු අපේ වහල්ලු ගාන්නේ උඹ මොන හුත්තිගේ පුතෙක් ද ඔයි? කුලියට ලියන උන් වලව්ව ඇතුලට ගන්නේ නැහැ පකො. නිකන් ජනේලෙන් දෙන්නේ නැතුව රස්සාවක් කරලා හම්බ කරපං. ඔය සල්ලි යා දෙන්නේ නැ. ඔව්වගෙන් කන උන් පව්.
  13. xengine

    රජයට අයත් කෝටි 184 ක් ග්‍රීක බැඳුම්කරවල දැමූ කබ්රාල් 10 වනදා උසාවියට

    කොහොමද කබ්බ සජබෙන් චන්දෙ ඉල්ලන්න අවොත් ? සුජි එක පැත්තක කබ්බ තව පැත්තක!
  14. xengine

    ජනාධිපති අනුර කුමාර ජාතිය ඇමතිම | 🔴 LIVE 🔴

    අනිත් උන්ට ගු යනවා. දැන් වාක්‍ය සම්පුර්ණයි
  15. xengine

    උබලා වාහන ඩ්‍රයිව් කරන්නෙ පාවහන් පැලැදගෙනද...නැතිවද

    දාගනම තමයි ඩ්‍රයිව් කරන්නේ .
  16. xengine

    🔴🔴 රට නාමල් 🌷✖ 50%+ ස්ථිරයි! 💯

    මේකට උඹව ටැග් කරගනින්.
  17. xengine

    🔴🔴 රට නාමල් 🌷✖ 50%+ ස්ථිරයි! 💯

    ප්‍රින්ට් කරලා එවන්නද රෝල් කරලා පුකේ ගහගන්න? :lol:
  18. xengine

    රූපවාහිනී සභාපති සෙනේෂ්, ගුවන්විදුලි සභාපති උදිත

    මචන් ඌව දැම්මේ interview procedure එකකට පස්සේ. ඔහොම කියන එක වරදයි මචන්. කුහක වෙන්න එපා! තේරුනාද?

    No contents