****ලංකාවේ බොස් කෙනෙක්ට මේක උනා නම් ***

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ****ලංකාවේ බොස් කෙනෙක්ට මේක උනා නම් ***

    මේකත් ලංකාවේ tv චැනල් කොපි කරයිද දන්නේ නැ

    ලංකාවේ බොස් කෙනෙක්ට උනා නම් බොහෝ විට :rolleyes: @@#334ත734ත්ත3 6ත34 7373 734673 7364719^%%$@%%$@*$%@$*$@%$*!@$!@%*
    :lol: බීප් සවුන්ඩ් එක විතරක් දෙන්න තිබ්බා :shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලන්කාවේ ඔක කරන්න බැ බන්. වැඩට යන පල්ලෙහාම එකත් වැඩට ගිය පලවෙනි දවසේ ඉස්සෙල්ලාම හොයන්නේ අයිතිකාරයා කවුද කියලා.. ඊට පස්සේ ඌට අල්ලලා අනිත් උන්ව කපන්නනේ බලන්නේ. ඌ මොන වෙස් මාරු කලත් වැඩකරන උන් දන්නවා බඩ්ඩ කවුද කියලා.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ලන්කාවේ ඔක කරන්න බැ බන්. වැඩට යන පල්ලෙහාම එකත් වැඩට ගිය පලවෙනි දවසේ ඉස්සෙල්ලාම හොයන්නේ අයිතිකාරයා කවුද කියලා.. ඊට පස්සේ ඌට අල්ලලා අනිත් උන්ව කපන්නනේ බලන්නේ. ඌ මොන වෙස් මාරු කලත් වැඩකරන උන් දන්නවා බඩ්ඩ කවුද කියලා.

    :yes::yes::yes::(:( ලංකාවේ තත්වේ :confused: