සැස්ලිට් අයියා වෙනුවෙන්...
සැස්ලිට් අයියා වෙනුවෙන් උපහාර රේඩියෝ වැඩසටහනක්......
http://www.elakiri.com/forum/member.php?u=35153
එළකිරියේ අපි ගොඩක් දෙනෙක් දන්නවා ඉස්සර එළකිරි රේඩියෝ එකෙන් ඔබව හමු වුනු සැස්ලිට් අයියා අප අතරින් වෙන් වුනා කියල...:(
මුලින්ම ඔහුගේ ආත්මයට නිවන් සුව පතනවා.:love...