මෙතන ටොයිලට් බාත්රුම් ගැන කතාවක් ගිය නිසා කියන්නම්,
ඕවා සුද්ද කරන එක ගෙදර ගෑනි, අම්මා කරනකම්ම බලන් ඉන්න එපා.වෙලාව තියෙන හැටියට තමුන්ට උනත් පුළුවන් වෙලාවට කරන්න.
ඒ වගේම තමයි ලංකාව කියන්නේ ටොයිලට්, බාත්රුම් වල වතුර, තෙත හැම වෙලේම තියෙන තැනක්. එහෙම කරන්න එපා. පාවිච්චි කලාට පස්සේ බිම හොඳට මොබ්...