|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ඕනේ කප් එක දිනන්න නෙමේ බන්......ඇඟට අරගෙන සෙල්ලම් කරනවා නම් ඒ හොඳටම ඇති.අපේ උන් පහුගිය අවුරුදු ගානෙම නොකළේ ඔය දේ නේ...අපිට මැච් දිනන්නම ඕනේ නැහැ, හොඳ ෆිනිෂ් එකක් දුන්නත් අපේ මිනිස්සු සතුටුයි බන්.
    අපේ මිනිස්සු ඉන්දියන් බංගලි වගේ කාලකන්නි නෙමේ බන්.
    අපි 2007 ඉඳල පැරදුනු ෆයිනල් ගාන ඉන්දියාව පැරදුනා නම් අද ඉන්දියාවේ ටීම් එකේ ඉන්න 6 දෙනෙක් විතරම මෙලහටත් ක්‍රිකට් වලට සමු දීලා.....

    ඒ අතින් අපේ මිනිස්සු මාරයි බන්....

    නිකන් මුච් එකක් පැරදුනත් ගෙවල් කුඩුකරන ඩයල් නේ ඉන්නේ...:lol::lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Aussie dan Semi ne? unta 10 points ne..?

    10 points thiyanwa bam rr eka adala nathuwa athi...

    ow aus, nz, india kohomath semi enawa dan. eng thama amaruwe watila inne.

    ehemath kiyanna baha ithin eng match 2k dinnoth api ehema iwarai. hebeyi eng un 1k wage dinnoth run rate eken thama 4th spot eka select wenne :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    අපේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ඕනේ කප් එක දිනන්න නෙමේ බන්......ඇඟට අරගෙන සෙල්ලම් කරනවා නම් ඒ හොඳටම ඇති.අපේ උන් පහුගිය අවුරුදු ගානෙම නොකළේ ඔය දේ නේ...අපිට මැච් දිනන්නම ඕනේ නැහැ, හොඳ ෆිනිෂ් එකක් දුන්නත් අපේ මිනිස්සු සතුටුයි බන්.
    අපේ මිනිස්සු ඉන්දියන් බංගලි වගේ කාලකන්නි නෙමේ බන්.
    අපි 2007 ඉඳල පැරදුනු ෆයිනල් ගාන ඉන්දියාව පැරදුනා නම් අද ඉන්දියාවේ ටීම් එකේ ඉන්න 6 දෙනෙක් විතරම මෙලහටත් ක්‍රිකට් වලට සමු දීලා.....

    ඒ අතින් අපේ මිනිස්සු මාරයි බන්....

    බුද්ධාගමට පිංසිද්ධ වෙන්න හැදිච්ච මහ සංස්කෘතිය තුළ ජීවත් වෙන නිසා දකුණු ආසියාතික රටවල් වලට සාපෙක්ෂව අපෙ උන්ගෙ පොඩි ගුණාත්මක භාවයක් තියෙනවා.
    සමහරක් විට පොඩි උදාසීන ගතියකුත් ඒ අස්සෙම තියෙනවා. ඒත් අපෙ උන් කලබල නැහැ.
    එක පෙනුනා පාස්කු ප්‍රහාරය වෙලාවෙත්.
    ඉන්දියාවෙ ඔහොම එකක් උනානම් හින්දු උන් රෙද්ද උස්සන් ගිහින් තම්බින්ගෙ ඉතුරු ටිකත් කපයි .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes::yes:

    ඕක තමයි බෞද්ධ සංස්කෘතියෙන් ආපු හික්මීම කියන්නේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ ඩිෆෙන්ඩ් කරන එකේ.....ඒක හොඳටම තිබුනේ 2007 වර්ල්ඩ් කප් එකේදී.
    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow aus, nz, india kohomath semi enawa dan. eng thama amaruwe watila inne.

    ehemath kiyanna baha ithin eng match 2k dinnoth api ehema iwarai. hebeyi eng un 1k wage dinnoth run rate eken thama 4th spot eka select wenne :dull:

    ah ehenam Aussieth thama semi na..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ ඩිෆෙන්ඩ් කරන එකේ.....ඒක හොඳටම තිබුනේ 2007 වර්ල්ඩ් කප් එකේදී.
    :yes::yes::yes:

    murali,malinga,vass hitiyane, e kale ona ganak deped karanna puluwan...

    eka nam dinanna thibba world cup eka...

    mama hithanne history eke hodama SL team eka thamai eka..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම එක්කෙ හිටියාද අද මැච් එකෙ ?
    උගෙන් වෙච්ච දෙයක් නැහැ වගෙ එහෙනම්

    u yako dan awurudu 10k withara national team eke innawa,,,

    u allrounder lu...

    eth ubalata mathakada mu bolen wath bat ekan wath kisima deyak karanawa...

    mata nam muwa mathaka ara gangam style eka chris gayle karanakota eka gobba widiyata copy karanna gihilla charter wechcha eka witharai,,,