ශ්රී ලංකාවට ආවේනික කළු දාර, තියුණු තුඩ සහ මුහුණේ දුඹුරු පුල්ලි සහිත ලොම් පිම්බුණු ඉත්තෑවෙක්....
අපෙත් ඉන්නේ ඔය සතාමයි
![]()
come or go chikago kiyala £100k damma.aparade dannavama 500k danava


අනිත් උන්ට පෙෂර් එක වැඩි වෙනවා.මෙකනෙ දැන් ටීම් එක මෙ ෆොම් එකම ගෙනියන්න ඔනි ඉස්සරහට. ඉතිං එකෙක් වෙනස් කරලා බැහැ .
බිංදුවා අවුල් උනත් ඌව අයින් කරලා වෙන එකෙක් අළුතෙන්ම දාන එක රිස්කි වැඩක් වෙන්න පුළුවන්.


ubala banna,
eth balapan asantha de mel brown pitch ekak illapu nisa thamai lankawata ada dinanna hambune...
rata wenuwen jathiyanthre samaga gatunu asantha de mel wa janadipathi karamu!!!!

අන්නේකයි
ඒ කැච් එකත් ටිකක් අමාරු කැච් එකක්. පොඩ්ඩක් ඉස්සරහට පැන්නා නම් ගන්නත් තිබ්බා හැබැයි .

ලොකෙ ධනවත්ම ක්රිකට් පාලක මණ්ඩලෙ හිමි රට නෙ බන් ?ඔය ඉන්දියන් කමෙන්ට්රි හුත්තෝ සේරම එකයි මහා ඔලුවෙන් ඉන්නේ
![]()
Kusal mendis/ jeewan mendis dekama ekai



England haven't beaten Australia, India or New Zealand at a world cup since 1992.
meh yana widihata eng eliyata yanawa![]()


ඔව් මං ගැහි ගැහි හිටියෙ![]()

ඔව් බන් ලද වගෙ දිගා උනා බොලෙ අතට එනකොටම....අත් ඇරුනා අපිට රෙව්නා..කුසල්ගෙ පරම්පරාවම මතක් උනා.
lankawa dinna ekata sathutu unata wena paththakin dukak thiyanawa,,,
indiyawata challange karanna puluwan kiyala hithagena hitiye Eng witharai,,,
balan yanakota unuth melo rahak na...![]()
අනිවා ලේසි නෑ උන්ට ඊලග match තුන


lankawa dinna ekata sathutu unata wena paththakin dukak thiyanawa,,,
indiyawata challange karanna puluwan kiyala hithagena hitiye Eng witharai,,,
balan yanakota unuth melo rahak na...![]()


