1. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    Nowadays SL Cricket is just a joke :dull::dull::dull::dull:
  2. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :shocked::shocked::shocked::shocked: සිරාවටමද......කවුද කිව්වේ ? :dull::dull:
  3. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :yes::yes::yes: Lack of experience combine with energetic young blood...
  4. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ගිල්ක්‍රිස්ට් ද හේඩන් ගෙද? හරියට මතක නැහැ මුල් හරියේදී කැච් එකක් මිස් කරනවා තමා.... හැබැයි ඊටත් වඩා අවුල අපේ ඉනිමේ මැදක් වෙද්දී පට්ටම කළුවර වුනා.... :(:(:(
  5. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    නැහැ උනුත් ඕවර් 50 ගැහුවේ නැහැ. ඕවර් 50 ගැහුවා නම් බොහෝවිට අපිට චාන්ස් එක තිබ්බා. ක්‍රිකට් වර්ල්ඩ් කප් එකක මම දැකපු බැලන්ස් ම ලංකාවේ ටීම් එක හිටියේ 2007. අපේ උන් වින්ඩිස් වල පට්ටම විදිහට සෙල්ලම් කළා. අපරාදේ..... :(:(:(...
  6. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අපෝ ඔව්....එකේදී මහේලට අවස්තාවක් තිබ්බා නේද දිනේ පහුවදාට දාගන්න? එහෙම නැත්තම් ඒ දේ කරන්න ඕනේ ටොස් එකට කලින්ද ? :confused::confused:
  7. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    දැකපු චාටර්ම වර්ල්ඩ් කප් එකක් වෙයි වගේ..... :baffled::baffled::baffled:
  8. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    වැස්සට තෙමෙන ඉත්තෑවා :lol::lol::lol:
  9. Dodo Mahaththaya

    16 Days in Vietnam

    අඩෝ පට්ට මචන්.....වියදම් එහෙමත් පුළුවන් නම් දාපන්....ඊලග කොටස් ටිකත් දාපන්. රෙප් දුන්නා.... නියම ත්‍රෙඩ් එකක්. :):):):)
  10. Dodo Mahaththaya

    ලොව භයානකම කුහුඹුවා 🐜🐜🐜

    අම්මෝ....ඉස්සර tv එකේ ගියපු ඇමේසන් කතාවෙත් ඔය වගේ කූඹි සෙට් එකක් ඉන්නවා...උන් ඇටකට්ට වෙනකම්ම කාලා යන්නේ.... :shocked::shocked::shocked::shocked:
  11. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :rolleyes::rolleyes: Me No smoking neh yalu ...:sorry::sorry::sorry:
  12. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ක්‍රැන්බරි හොඳයි, හැබැයි පැණිරස වැඩි වෙනවට ආස නැහැ. එහෙම නම් හොඳ කොක්ටේල් එකක් දාන්න ඕනේ.. විස්කි වලට නම් අයිස් කැටෙයි, සෝඩයි....වෙනින් මුකුත් එපා
  13. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :sorry::sorry::sorry::sorry: මෙහෙමයි , මමත් ඔය වොඩ්කා, වයිට් රම්, වගේ වතුර පාට බීමට කැමති නැහැ. ඇඟ වේලනවා. අරක්කු ජාති තමා මට හරියන්නේ. :):):)
  14. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හොඳට බීපන්....වොඩ්කා ටිකකට උණු වතුර පොඩ්ඩක් දාලා දෙහි බෑයක් මිරිකලා චුට්ට චුට්ට බීපන්. සීතල නැතුව යනවා..... :cool::cool::cool:
  15. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පලයන් පරයා යන්න.... :frown::frown: හ්ම්ම්..බාර් ලයිසන් එකක් ගන්න තිබ්බා නම් හොඳයි හැබැයි. ;););)
  16. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :lol::lol::lol::lol::lol::lol::lol: මම මුලින්ම අරක්කු වල රස බැලුවේ 2 වසරේදී....අපේ තාත්තා මුඩියෙන් එකක් දුන්නා. බුග් ගාලා කටේ හලා ගත්තා. :rofl::rofl::rofl::rofl:

    No contents