1. Dodo Mahaththaya

    Sadani Fernando...

    :frown::frown::frown: She got them from her mother.... Anyway I like those:) That's her uniqueness:yes:
  2. Dodo Mahaththaya

    රයිස් කෑවම මොකද වෙන්නේ ?

    කඩෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් කෑවම පුදුම වතුර තිබහක් හැදෙන්නේ...කොච්චර බිව්වත් තිබහ නැති වෙන්නේ නැහැ....:no::no: මම නම් වැඩිය කන්න ආසා නැහැ.ගෙදර හැදුවොත් අවුලක් නැහැ.
  3. Dodo Mahaththaya

    Sadani Fernando...

    :shocked::shocked::shocked::shocked: අඩෝ....1000 + දැන් මේක මෙගා ත්‍රෙඩ් එකක්....හම්මේ සඳනි ආපු දුරක්. :cool::cool:
  4. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අඩෝ මෙදා පාර සෑහෙන දෙනෙක් ඉන්ජර්ඩ් නේ...ධවාන් කාරයත් ඉන්ජර්ඩ් නේ... තව මැච් සෑහෙන ඉතුරුයි සෙල්ලම් කරන්න... මට හිතෙන්නේ මේ ෆොර්මැට් එක වර්ල්ඩ් කප් එකකට ගැලපෙන්නේ නැහැ.... :dull::dull::dull:
  5. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :confused::confused::confused: ඒ මොක එහෙම වුනේ ? රෝයි ඉන්ජරි වුනාද? වින්ඩියෝ ගහනවා බැලුවේ නැහැනේ...දනුයි බලන්න ගත්තේ
  6. Dodo Mahaththaya

    පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)

    මේ වැඩේ හොඳයි...දිගටම කරගෙන යමු. සමබර වාර්තාවක්... :yes::yes::yes:
  7. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එංගලන්තේ Batting order එකේ එක්ස්පෙරිමන්ට් කරනවා..... වර්ල්ඩ් කප් එකට කලින් මෝගන් කිව්වා නේද ස්කොඩ් එකේ හැම ප්ලේයර් කෙනෙකුටම චාන්ස් එකක් දෙනවා කියල. :cool::cool::cool:
  8. Dodo Mahaththaya

    ගීත්මා බණ්ඩාර

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. Dodo Mahaththaya

    තද පාරක්.....

    :rolleyes::rolleyes::rolleyes:
  10. Dodo Mahaththaya

    තද පාරක්.....

    පරයා...රැවටුනා මිනිහෝ :frown::frown::frown: :cool::cool::cool:
  11. Dodo Mahaththaya

    තද පාරක්.....

    hmm..... :):):)

    No contents