1. Dodo Mahaththaya

    16 Days in Vietnam

    :yes::yes::yes::yes::yes:
  2. Dodo Mahaththaya

    මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් ප&#353

    එහෙම තමා ඔය ක්‍රමය පටන් ගත්තයි කියන්නේ.ඉස්සර ඉඳලම එක එක ක්‍රම වලින් හදල බලන්න ඇති.මේක හරි ගිහින්. අඩෝ තැන්ක්ස් බන්. සිරාවටම මම ඒත් බැලුව මගේ සමහර ත්‍රෙඩ් වල මාතෘකාවේ අන්තිමට අකුරු හැලෙන්නේ ඇයි කියල. :):):) ඔව් බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ නිජ භුමිය තමයි ඔය පැති.ලෝකේ ඉන්න දරුණුම සත්තු කොටසක්නේ...
  3. Dodo Mahaththaya

    එළකිරි එකවුන්ට් කීයක් තියද? (ඇක්ටිව් ඒවා)

    ම්ම්.....හොර ගෙඩියා ආවා නේද අපේ ෆේක් එකවුන්ට් අහගෙන...කියන්නෙම නැහැ :lol::lol::lol::lol:
  4. Dodo Mahaththaya

    සූර්යබලය-අවසානය

    කියෙව්වට මට නම් අවන්කයෙන්ම තේරුනේ නැහැ.... :dull::dull::dull:
  5. Dodo Mahaththaya

    මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් ප&#353

    මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් ප&#353 මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් පාලම් ( Living root bridges ) ශිෂ්ඨාචාර බිහි වීමටත් කලින් සිට මිනිස් වර්ගයා ස්වභාවධර්මයේ පුදුමාකාර නිර්මාණයන් අවබෝධ කර ගැනීමටත්, ඒවා තුලින් දැනුම ලබාගෙන ඒ දැනුම ප්‍රයෝජනයට ගැනීමටත් උත්සුක විය. විටෙක එය...
  6. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    වැස්සොත් වැඩි වාසි වෙන්නේ මොන රටටද ? :rolleyes::rolleyes::rolleyes: දැනට අපේ මැච් 2 ක්ම එහෙම වුනා... මතකද 2003 කෙන්යාව සෙමි ආවා, කට්ටිය නයිරෝබි ගියේ නෑනේ මැච් සෙල්ලම් කරන්න. උන්ට පොයින්ට්ස් වැටුනා. හ්ම්ම්...අපිට සෙමි එන්න පුළුවන්. ( ඉත්තෑවා ) :lol::lol::lol::lol:
  7. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :lol::lol::lol::lol::lol::lol: සිරා කතාව යකෝ.... ඔන්න බලපන්කො SA මැච් එක කිට්ටු වෙද්දී ඉත්තෑවා කටු පුම්බන සයිස් එක..... ;)
  8. Dodo Mahaththaya

    down of elakiri

    එලකිරිය ගැන දුකයි...... ලංකාව ගැන ඊටත් වඩා දුකයි. සේරම අයාලේ ගිය රටක එලකිරිය විතරක් හරි පාරේ යයි කියල හිතන්න බැහැනේ.. :dull::dull::dull::dull:
  9. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    ;););) ඔව් පොඩි අලහකෝන් තමා ඉන්නේ....එදා ගමනේදී තමා මුණගැහුනේ. මිනිහා එක්ක ඇවිදලා තියෙනවද ?
  10. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    බ්‍රිස්ටල් වැස්සට තෙමුණු ඉත්තෑවාට සෙම්ප්‍රතිශ්‍යාව :lol::lol: අද මැච් එක ගහන්න වෙන්නේ නැහැ බන්...... :no:
  11. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    විද්වත් කතිකාවක් යද්දි හායි හූයි කියන්නෙපා......... :growl::growl:

    No contents